ට‍්‍රම්ප් තඩි බදු පොල්ලකින් ලංකාවට ගහයි.. 44%ක බද්දක් පනවයි.. ලයිස්තුව මෙන්න… අපනයන හාන්සියි..
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. අපේ‍්‍රල් 02 වැනිදා ප්‍රකාශයට පත්කර ඇති එම බදු...