වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳුවද GMOA එකට ඇත්තේ දේශපාලන ප්‍රශ්න බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දෙන වෘත්තීය ගැටලු රජය විසින් විසඳා ඇති නමුත්, එම සංගමයේ නායකත්වයට ඇත්තේ දේශපාලනික අවශ්‍යතා මත පදනම් වූ ගැටලු බැවින්...