27 C
Colombo
February 22, 2026

Category : Local News

Local NewsNews

අදූරදර්ශී ඉන්ධන ගබඩා කිරීම නිසා රුපියල් කෝටි 30ක මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බවට අනාවරණයක්

Shiran Viraj
ඉන්ධන නිසි ප්‍රමිතියකින් තොරව ගබඩා කිරීම හේතුවෙන් රුපියල් කෝටි 30කට අධික මහා පරිමාණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත...
Local NewsNewsPolitical

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන පරිහරණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට එකඟතාව පළ වෙයි

Shiran Viraj
රජයට අයත් වාහන සිය කාර්ය මණ්ඩලය වෙත වෙන්කර ඇති ආකාරය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පසුගියදා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව...
Local NewsNewsPolitical

වන්දි චෙක්පත් අගරු වීම තාක්ෂණික දෝෂයක් මිස මුදල් හිඟයක් නොවන බව අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි

Shiran Viraj
සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ප්‍රදානය කළ චෙක්පත් කිහිපයක් අගරු වීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක...
Local NewsNews

කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කළ වාට්ටු සංකීර්ණය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් විවෘත වේ

Shiran Viraj
කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කරන ලද භික්ෂු වාට්ටුව සහ ළමා වාට්ටුව ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා...
Local NewsNews

වලපනේදී අඩි 50ක ප්‍රපාතයකට පෙරළීමට ගිය ලංගම බස් රථයක් රියදුරුගේ ක්ෂණික මැදිහත් වීමෙන් බේරෙයි

Shiran Viraj
වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා ධාවනය වෙමින් තිබියදී රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදී අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරළීමට ගිය අවස්ථාවක, එහි...
Local NewsNews

නාවලපිටිය සිරි ධම්මරතන මහ පිරිවෙනේ රන් ජයන්තිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

Shiran Viraj
නාවලපිටිය බව්වාගම සිරි ධම්මරතන මහ පිරිවෙනේ 50 වන සංවත්සරය මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි. 1975 දෙසැම්බර් මස...
Local NewsNews

කෝටි ගණනක් වටිනා ස්මාර්ට් බෝඩ් උපකරණ භාවිතයට නොගෙන විනාශ වී යාමේ අවදානමක්

Shiran Viraj
සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් දිවයින පුරා රෝහල් වෙත ලබාදුන් රූපවාහිනී තිර (Smartboards) 230කට ආසන්න ප්‍රමාණයක්, ව්‍යාපෘතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විනාශ වී යාමේ...
Local NewsNews

ඌරගස්මංහන්දියේදී පියෙකු එල්ල කළ කැති පහරකින් 15 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට

Shiran Viraj
ඌරගස්මංහන්දිය, කුඩා ඌරගහ ඉනිමංකඩ ප්‍රදේශයේදී පියෙකු විසින් එල්ල කරන ලද කැති පහරකින් 15 හැවිරිදි පාසල් දියණියක් ඝාතනයට ලක්ව ඇති බව ඌරගස්මංහන්දිය පොලිසිය වාර්තා කරයි. මෙම...
Local NewsNewsPolitical

ශ්‍රී ලංකාවේ රන් මිල ඉහළ යාමට 47%ක අධික බදු බර බලපා ඇති බව රවී කරුණානායක මහතා පවසයි

Shiran Viraj
ශ්‍රී ලංකාවේ රන් මිල අධික ලෙස ඉහළ මට්ටමක පැවතීමට වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය සෘජුවම බලපා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය...
Local NewsNewsPolitical

අධ්‍යාපන ලේකම්වරයා සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

Shiran Viraj
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වන ශ්‍රේණිය සඳහා නිකුත් කළ ඉංග්‍රීසි භාෂා මොඩියුලවලට අසභ්‍ය වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක...