BusinessBusiness NewsLocal NewsNews වෙළෙඳපොළේ ඉඟුරු හිඟය නිසා කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහළටShiran VirajFebruary 2, 2026 by Shiran VirajFebruary 2, 20260 දේශීය වෙළෙඳපොළේ පවතින ඉහළ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් අමු ඉඟුරු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෝ පවසති. මීට... Read more
Local NewsNews අදූරදර්ශී ඉන්ධන ගබඩා කිරීම නිසා රුපියල් කෝටි 30ක මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බවට අනාවරණයක්Shiran VirajFebruary 2, 2026 by Shiran VirajFebruary 2, 20260 ඉන්ධන නිසි ප්‍රමිතියකින් තොරව ගබඩා කිරීම හේතුවෙන් රුපියල් කෝටි 30කට අධික මහා පරිමාණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත... Read more
Local NewsNewsPolitical ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන පරිහරණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට එකඟතාව පළ වෙයිShiran VirajFebruary 2, 2026 by Shiran VirajFebruary 2, 20260 රජයට අයත් වාහන සිය කාර්ය මණ්ඩලය වෙත වෙන්කර ඇති ආකාරය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පසුගියදා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව... Read more
Local NewsNewsPolitical වන්දි චෙක්පත් අගරු වීම තාක්ෂණික දෝෂයක් මිස මුදල් හිඟයක් නොවන බව අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයිShiran VirajFebruary 1, 2026 by Shiran VirajFebruary 1, 20260 සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ප්‍රදානය කළ චෙක්පත් කිහිපයක් අගරු වීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක... Read more
Local NewsNews කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කළ වාට්ටු සංකීර්ණය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් විවෘත වේShiran VirajFebruary 1, 2026 by Shiran VirajFebruary 1, 20260 කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කරන ලද භික්ෂු වාට්ටුව සහ ළමා වාට්ටුව ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා... Read more
Local NewsNews වලපනේදී අඩි 50ක ප්‍රපාතයකට පෙරළීමට ගිය ලංගම බස් රථයක් රියදුරුගේ ක්ෂණික මැදිහත් වීමෙන් බේරෙයිShiran VirajFebruary 1, 2026 by Shiran VirajFebruary 1, 20260 වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා ධාවනය වෙමින් තිබියදී රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදී අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරළීමට ගිය අවස්ථාවක, එහි... Read more
Local NewsNews නාවලපිටිය සිරි ධම්මරතන මහ පිරිවෙනේ රන් ජයන්තිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේShiran VirajFebruary 1, 2026 by Shiran VirajFebruary 1, 20260 නාවලපිටිය බව්වාගම සිරි ධම්මරතන මහ පිරිවෙනේ 50 වන සංවත්සරය මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි. 1975 දෙසැම්බර් මස... Read more
Local NewsNews කෝටි ගණනක් වටිනා ස්මාර්ට් බෝඩ් උපකරණ භාවිතයට නොගෙන විනාශ වී යාමේ අවදානමක්Shiran VirajFebruary 1, 2026 by Shiran VirajFebruary 1, 20260 සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් දිවයින පුරා රෝහල් වෙත ලබාදුන් රූපවාහිනී තිර (Smartboards) 230කට ආසන්න ප්‍රමාණයක්, ව්‍යාපෘතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විනාශ වී යාමේ... Read more
Local NewsNews ඌරගස්මංහන්දියේදී පියෙකු එල්ල කළ කැති පහරකින් 15 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයටShiran VirajFebruary 1, 2026 by Shiran VirajFebruary 1, 20260 ඌරගස්මංහන්දිය, කුඩා ඌරගහ ඉනිමංකඩ ප්‍රදේශයේදී පියෙකු විසින් එල්ල කරන ලද කැති පහරකින් 15 හැවිරිදි පාසල් දියණියක් ඝාතනයට ලක්ව ඇති බව ඌරගස්මංහන්දිය පොලිසිය වාර්තා කරයි. මෙම... Read more
Local NewsNewsPolitical ශ්‍රී ලංකාවේ රන් මිල ඉහළ යාමට 47%ක අධික බදු බර බලපා ඇති බව රවී කරුණානායක මහතා පවසයිShiran VirajFebruary 1, 2026 by Shiran VirajFebruary 1, 20260 ශ්‍රී ලංකාවේ රන් මිල අධික ලෙස ඉහළ මට්ටමක පැවතීමට වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය සෘජුවම බලපා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය... Read more