Local NewsNews රුපියල් ගෙවා ඉන්දියාවෙන් තෙල් ගන්න සූදානම්..Shiran VirajFebruary 1, 2022 by Shiran VirajFebruary 1, 20220 විදුලිබල අමාත්‍යාංශය විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000 ක ප්‍රමාණයක් ඉන්දියානු කෙල් සමාගමෙන් මිලදීගැනීමට සාකච්ඡා කරන සිටියි. විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ රුපියල්... Read more
Local NewsNews ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්Shiran VirajFebruary 1, 2022 by Shiran VirajFebruary 1, 20220 රටේ විදේශ විනිමය අර්බුදය ආර්ථිකයේ අංශ රැසකට අහිතකර බලපෑම් එල්ල කර ඇත. අද සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන්නේ ද තම එදිනෙදා ජන ජීවිතයට පවා පෙර... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාව බඩගින්නේ.. හාල්, පරිප්පු, පැරසිටමෝල් ගන්නත් පෝලිම්..- විදෙස් මාධ්‍යShiran VirajFebruary 1, 2022 by Shiran VirajFebruary 1, 20220 ශ්‍රී ලංකාව තුල උග්‍ර ආහාර හිගයක් ඇති වී තිබෙන බව The Ttraits Times පුවත්පත වාර්තා කරයි. මේ හේතුවෙන් සුපිරි වෙළඳසැල්වල රාක්ව හිස්ව ගොස් ඇති අතර... Read more
Local NewsNews නොරොච්චෝල යලි බිද වැටේ…Shiran VirajFebruary 1, 2022 by Shiran VirajFebruary 1, 20220 මෑතකදී අළුත්වැඩියාට ලක් කරන ලද නොරොච්චෝල බලාගාරයේ ජන යන්ත්‍රය නැවත වතාවක් බිද වැටී තිබේ. එහි හට ගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අක්‍රීය වීම සිදු ව... Read more
Local NewsNews ඩොලර් නෑ.. සමාගම් 35ක් සිමෙන්ති ගෙන්වීම නවතයි… දැන් කොට්ටයක් දෙදාහයි…Shiran VirajFebruary 1, 2022 by Shiran VirajFebruary 1, 20220 මෙරටට සිමෙන්ති ආනයනය කරන ලද ආයතන 35ක් පමණක් සිමෙන්ති ආනයනය අත්හිටුවා තිබේ. මෙරටට බලපා ඇති ඩොලර් හිඟය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව නිවාස අමාත්‍යංශයේ... Read more
Local NewsNews උතුරු මුහුදේ ධීවර ගැටුම් දරුණු වේ.. ඉන්දීය යාත්‍රාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්….Shiran VirajFebruary 1, 2022 by Shiran VirajFebruary 1, 20220 උතුරු මුහුදට ඇතුල්වූ ඉන්දීය ධීවර යාත්‍රා සහ යාපනයේ ධීවරයින් අතර ඇති වූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් 01 දිනයේද යාපනයේ ස්ථාන කිහිපයක විසඳුම් ඉල්ලා විරෝධතාවන් සහ උපවාසයන්... Read more
Local NewsNews ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…Shiran VirajJanuary 31, 2022 by Shiran VirajJanuary 31, 20220 මේ වසරේ ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 75,000 ඉක්මවයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පසුගිය ජනවාරි මස 01 වෙනිදා සිට 29 වන... Read more
Local NewsNews කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…Shiran VirajJanuary 31, 2022 by Shiran VirajJanuary 31, 20220 දකුණු පළාතෙන් බස්නාහිර පළාතට ගමන් කරමින් සිටි යතුරුපැදි සීයකින් සමන්විත රැළියක ලංකාවේ මාර්ග වල ධාවනයට තහනම් අධි බලති රුපියල් ලක්ෂ එකසිය විස්සක වටිනාකම කින් යුතු... Read more
Local NewsNews අනුර දිසානායකට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් පන්දාහයි.. සැකකරුවන්ගේ පාපොච්චාරණය මෙන්න…Shiran VirajJanuary 31, 2022 by Shiran VirajJanuary 31, 20220 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ගේ මෝටර් රථයට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන්ට ලබා දී ඇත්තේ රුපියල් පන්දහසක් බව හෙළිවෙයි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා... Read more
Local NewsNews නෙළුම් කුළුණට ඊර්ෂ්‍යා කරනවා…- නාමල්Shiran VirajJanuary 29, 2022 by Shiran VirajJanuary 29, 20220 ‘දේශීය ඉලක්ක ජයගැනීමේ වගකීම වැඩිහිටි පරම්පරාව විසිනුත් ගෝලීය අභියෝග ජයගැනීමේ වගකීම ළමා මෙන්ම තරුණ පරපුර විසිනුත් දැරීමට අද සිටම අදිටන් කරගත යුතුයි’ යයි අමාත්‍ය නාමල්... Read more