Local NewsNews අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..Shiran VirajJanuary 14, 2022 by Shiran VirajJanuary 14, 20220 ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය නොකරන රටක් නිසා අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. අනවශ්‍ය ගමන් බිමන්... Read more
Local NewsNews තරු හෝටලයක කොරෝනා පොකුරක්.. සංචාරකයන්ටත් කොරෝනා…Shiran VirajJanuary 14, 2022 by Shiran VirajJanuary 14, 20220 බෙන්තොට ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක සංචාරයට පැමිණි විදෙස් සංචාරකයන් තුනක් ඇතුළු සේවකයන් විසි පස්දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව හඳුනා හඳුනාගෙන ඇතැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී... Read more
Local NewsNews විදේශිකයෙකු වෙලදසැලකින් සුවල විලවුන් සොරකම් කරයි..Shiran VirajJanuary 14, 2022 by Shiran VirajJanuary 14, 20220 හැටන් නගරයේ නිමි ඇදුම් වෙලදසැලකට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු එම වෙලදසැලෙන් රු දස දහසක මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව එම වෙලදසැලේ සවි කර ඇති... Read more
Local NewsNews රාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…Shiran VirajJanuary 13, 2022 by Shiran VirajJanuary 13, 20220 පවතින කොවිඩ් වසංගත තත්වය යටතේ උවද රට තුල අනෙකුත් අංශ යථා තාවයට පත්වන අවස්ථාවක විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු ආරම්භ නොකිරීමට විරෝධය දක්වමින් අද දින 43... Read more
Local NewsNews ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ..Shiran VirajJanuary 13, 2022 by Shiran VirajJanuary 13, 20220 රට පුරා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටීමක් සිදුව ඇත. තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන හිගය හේතුවෙන් මේ ආකාරයේ විදුලිය බිඳවැටීම් වැළැක්විය නොහැකි බව ලංවිම ප‍්‍රකාශකයෙකු... Read more
Local NewsNews පොල් තෙල් බෝතලය 800ට.. පොල් ගෙඩිය 130ට..Shiran VirajJanuary 13, 2022 by Shiran VirajJanuary 13, 20220 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය පොල් හා පොල් තෙල් මිල ඉහළයාමේ අවධානමක්. වාර්ෂික පොල් අස්වැන්න පොල්... Read more
Local NewsNews පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්…Shiran VirajJanuary 13, 2022 by Shiran VirajJanuary 13, 20220 කැලණිතිස්ස තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද (13) පස්වරුවේ සිට නතර කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත. විදුලිය නිපදවීමට ඉන්ධන නොලැබීම හේතුවෙන්... Read more
Local NewsNews ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..Shiran VirajJanuary 13, 2022 by Shiran VirajJanuary 13, 20220 ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය. තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ... Read more
Local NewsNews කාබනික පොහොරෙන් අස්වැන්න සරුවේ.. ගොයම් ගස් ගොවියාටත් වඩා උස යයි.. කරල් පිරේ..Shiran VirajJanuary 12, 2022 by Shiran VirajJanuary 12, 20220 කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබේ.... Read more
Local NewsNews අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්….Shiran VirajJanuary 12, 2022 by Shiran VirajJanuary 12, 20220 මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ... Read more