Local NewsNews ‘එන්නත් විදින තැන මන්ත‍්‍රී ඉන්නේ ඇයි..’ ඇසු තරුණයෙකුට මන්ත‍්‍රි පහර දෙයි..Shiran VirajAugust 28, 2021 by Shiran VirajAugust 28, 20210 එන්නත් ලබා දෙන තැන මන්ත්‍රී සිටින්නේ ඇයි දැයි සඳහන් සටහනක් සමාජජාලයේ බෙදා හැරියා යැයි දඹුල්ල ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු තරුණෙයකුට පහර දී ඇති බව වාර්තා වේ. මෙම... Read more
Local NewsNews රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..Shiran VirajAugust 28, 2021 by Shiran VirajAugust 28, 20210 රජවාසලේ කුමාරයෙක් විසින් කුනුහරප වීඩියෝ හදන අයෙකුගේ කනට ගසා ඇතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් එම පුද්ගලයා රැකියාවද අතහැර... Read more
Local NewsNews බන්දුලට කොරෝනා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති, හමුදාපති, පොලිස්පති පලමු පෙල ආශ‍්‍රිතයන්..Shiran VirajAugust 28, 2021 by Shiran VirajAugust 28, 20210 වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කරමින් ඉල්ලා ඇත්තේ ආසන්න කාලය... Read more
Local NewsNews කොළඹ ආදාහනාගාර 75ක විශාල ලෙස ආදාහනය කරනවා.. විශාල තොරතුරු සැගවීමක්..Shiran VirajAugust 27, 2021 by Shiran VirajAugust 27, 20210 කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ආදාහනාගාර 75ක විශාල වශයෙන් කොරෝනා මරණ අදාහනය කරමින් ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි. එසේ... Read more
Local NewsNews ටෙලි නාට්‍යයක් රූගත කරද්දී කණ්ඩායමේ අයෙක් කොරෝනාවෙන් මිය යයි..Shiran VirajAugust 27, 2021 by Shiran VirajAugust 27, 20210 වැල්ලවාය ප්‍රදේශයේ ටෙලි නාට්‍යයක් රූගත කරමින් සිටි කණ්ඩායමකට ආහාර පිසීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ. වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය... Read more
Local NewsNews ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..Shiran VirajAugust 27, 2021 by Shiran VirajAugust 27, 20210 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචියට අදාල වන දත්ත හදිසියේ අතුරුදහන් වීම පිටුපස පසුගිය රජයට සම්බන්ධ දේශපාලනඥක් සහ ඔහුගේ හිතවතුන් කිහිප දෙනකු සිටින බවට බරපතල... Read more
Local NewsNews ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…Shiran VirajAugust 27, 2021 by Shiran VirajAugust 27, 20210 දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මස 6 වෙනි සදුදා අලුයම 4.00 දක්වා මෙම... Read more
Local NewsNews ‘ඉරාජ්ට පහර දීමක් වෙලා…’- ඔහුගේ මිතුරා පේෂල කියයි..Shiran VirajAugust 26, 2021 by Shiran VirajAugust 26, 20210 තම දීර්ඝකාලීන මිතුරා වන ප්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නට පහරදීමක් සිදුව ඇති බවත් සංගීත ශිල්පී පේෂල මනෝජ් සඳහන් කරයි. ඉරාජ්ට පහරදීමක් සිදුකර ඇත්තේ අන් කිසිවකු... Read more
Local NewsNews කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක්…? බිලියන ගණනක ජනගහන අඩු කිරිම ඉලක්කය..?Shiran VirajAugust 26, 2021 by Shiran VirajAugust 26, 20210 – අරුණ පුවත්පතෙන් උපුටා ගැනිමකි…—- ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය මිනිසා විසින් සෑදුවක් ද යන සැකය දැන් දැන් අප කා තුළත්... Read more
Local NewsNews කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..Shiran VirajAugust 26, 2021 by Shiran VirajAugust 26, 20210 සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට (26) දින දික්ඔය මුලික රෝහලට පැමිණෙන ලෙස රෝහල් පාලන අධිකාරිය විසින් කල දැනුම් දිමක් මත රෝහලට පැමිණි විශාල පිරිසකට... Read more