සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවයේ සිදුවීම ගැන විමර්ශනයක්
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගියදා පැවැත් වූ වර්ණ ප්‍රදානෝත්සවයකදී සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමුව තිබේ....