International NewsLocal NewsNews ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක්Shiran VirajDecember 8, 2025 by Shiran VirajDecember 8, 20250 සුළි කුණාටු ආපදාවෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන හෝ යෙදීමට බලාපොරොත්තු වන ඇමරිකානු පුරවැසියන් සඳහා එරට රජය විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. පවතින... Read more
Local NewsNews හදිසි නීති රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවේ: මානව හිමිකම් කොමිසමෙන් ජනාධිපතිට ලිපියක්Shiran VirajDecember 8, 2025 by Shiran VirajDecember 8, 20250 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) නිවේදනය කරන්නේ, මෑතකදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිකුත් කරන ලද හදිසි නීති රෙගුලාසිවල අන්තර්ගත ඇතැම් නීතිමය කොටස් ශ්‍රී... Read more
International NewsLocal NewsNews මාලදිවයිනෙන් මෙතෙක් වැඩිම ආපදා ආධාර ශ්‍රී ලංකාවටShiran VirajDecember 8, 2025 by Shiran VirajDecember 8, 20250 සුළි කුණාටු ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් මෙතෙක් වැඩිම විදේශීය මුදල් ආධාර ප්‍රමාණයක් මාලදිවයිනෙන් ලැබී ඇත. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී... Read more
Local NewsNews රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම නතර කෙරේShiran VirajDecember 8, 2025 by Shiran VirajDecember 8, 20250 රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට... Read more
Local NewsNews ‘ආදරය’ වැඩසටහන යටතේ හම්බන්තොට දරුවන්ට පොත්පත් බෙදා දෙයිShiran VirajDecember 8, 2025 by Shiran VirajDecember 8, 20250 දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පොත්පත් ඇතුළු පාසල් උපකරණ බෙදා දීමේ “ආදරය” වැඩසටහන හම්බන්තොටදී පැවැත්විණි. නාමල් රාජපක්ෂ... Read more
Local NewsNews ‘අනවසර ඉදිකිරීම් සඳහා ඉඩක් නෑ’ – යළි ගොඩනැගීමේ කාර්ය සාධක බලකාය යටතේ නීති ශක්තිමත් කිරීමට ජනාධිපතිගෙන් උපදෙස්Shiran VirajDecember 8, 2025 by Shiran VirajDecember 8, 20250 ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්, ඊට අදාළ නීති ශක්තිමත් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එසේ නොවුණහොත් මීට... Read more
Local NewsNews ඩෙල්ෆ්ට් දූපතේදී සුළි කුණාටු සහනාධාර අවභාවිතාවක්?Shiran VirajDecember 8, 2025 by Shiran VirajDecember 8, 20250 සුළි කුණාටු ආපදාවෙන් අවතැන් වූ පිරිස් සඳහා රජය විසින් සහනාධාර බෙදා දීමේදී අක්‍රමිකතා සිදුවන බවට සමාජ ජාල ඔස්සේ චෝදනා එල්ල වෙමින් තිබේ. මෙම චෝදනා පදනම්... Read more
Local NewsNews කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මාධ්‍ය ඇමතීම තහනම්ද? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් චෝදනාවක්Shiran VirajDecember 7, 2025 by Shiran VirajDecember 7, 20250 කුණාටු ආපදාවෙන් විපතට පත් දොම්පෙ ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා එම ප්‍රදේශයේ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බරපතළ චෝදනාවක් එල්ල කළේය.... Read more
Local NewsNews සමනොල සිරි හරිත වන්දනාව සාර්ථකයි: ශ්‍රී පාදයේ අපද්‍රව්‍ය කිලෝ 7,000ක් ප්‍රතිචක්‍රීකරණයටShiran VirajDecember 7, 2025 by Shiran VirajDecember 7, 20250 ‘සමනොල සිරි හරිත වන්දනා ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ශ්‍රී පාද මළුව සහ ඒ අවට ප්‍රදේශයේ එකතු කරන ලද දිරන හා නොදිරන අපද්‍රව්‍ය මේ දිනවලදී... Read more
Local NewsNews ආපදා වන්දි ඉහළට: මරණයක් සඳහා රු. ලක්ෂ 10ක්, නිවාස සඳහා රු. ලක්ෂ 100ක් දක්වා – මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත්Shiran VirajDecember 7, 2025 by Shiran VirajDecember 7, 20250 කාලගුණ ආපදාවෙන් විපතට පත් ජනතාව සඳහා රජය විසින් ලබාදෙන වන්දි මුදල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇති බව ජාතික ජන බලවේගයේ (JJB) පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more