‘නිශ්චිත අනතුරු ඇඟවීම් ලැබුණු සැණින් රජය මැදිහත් වුණා’ – ආපදාව දේශපාලන ප්‍රශ්නයක් නොවේ: නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර
සුළි කුණාටු ව්‍යසනය පිළිබඳව නිශ්චිත පුරෝකථන පැමිණි අවස්ථාවේ සිටම ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු මැදිහත් වීමක් රජය විසින් කරන ලද බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා...