February 23, 2026

Category : Local News

Local NewsNews

බිහිසුණු ආරංචියක්! කොත්මලේ කොස්වත්තේ 50ක් අතුරුදහන්: සහන කණ්ඩායම්වලට ඇතුළුවීමට මාර්ග නැතැයි ගම්වැසියෝ කියති

Shiran Viraj
කොත්මලේ මා වතුර ඉහළගම සහ කොස්වත්තේ සිදු වූ දරුණු නාය යෑමෙන් පුද්ගලයින් 50ක් අතුරුදහන්ව සිටිති. ප්‍රදේශවාසීන්ගේ මෙහෙයුමකින් අතුරුදහන් වූවන්ගෙන් සිරුරු 9ක් මේ වන විට හමුවී...
Local NewsNews

‘නොවැම්බර් 12 අනතුරු ඇඟවීම නොසලකා හැරීම පට්ටපල් බොරුවක්’ – අමාත්‍ය නලින්ද ජයතිස්ස චෝදනා ප්‍රතික්ෂේප කරයි

Shiran Viraj
ආපදාවක් පිළිබඳව නොවැම්බර් 12 වැනිදා තොරතුරු වාර්තා වූ බවටත්, ඒ ගැන රජය නොසලකා හැරිය බවටත් එල්ල වන චෝදනා “පට්ටපල් බොරුවක්” බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...
Local NewsNews

පරිත්‍යාග බෙදා හැරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පමණක් සිදු කරන්න

Shiran Viraj
කොළඹ දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය සහ සහන කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් කරමින්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි. ආරක්ෂාව තහවුරු කිරීමට උපදෙස්:...
Local NewsNewsPolitical

‘සිංහල ඉතිහාසය’ සහ ‘දෙමළ ඉතිහාසය’ නැහැ: නව විෂය නිර්දේශය ‘ශ්‍රී ලාංකික ඉතිහාසය’ ලෙස පමණයි

Shiran Viraj
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාසය විෂය උගන්වනු ලබන්නේ ‘ශ්‍රී ලංකික ඉතිහාසය’ ලෙස පමණක් බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළාය. වාර්ගික බෙදීම් බැහැර කරයි:...
Local NewsNews

අනාගත ආපදාවලට සූදානම් වීමට දියුණු උපකරණ සහ මානව සම්පත් අත්‍යවශ්‍යයි – විජිත හේරත්

Shiran Viraj
අනාගතයේදී ඇති විය හැකි වෙනස් ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා දියුණු උපකරණ හා මානව සම්පත යොදවා සූදානම් විය යුතු බව විදේශ හා සංචාරක ඇමති විජිත...
Local NewsNews

හිටපු අමාත්‍ය විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි!

Shiran Viraj
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (දින 04) වරෙන්තු නිකුත් කර තිබේ. මෙම වරෙන්තුව නිකුත් කිරීමට...
Local NewsNewsPolitical

අගමැතිගෙන් දැඩි ප්‍රකාශයක්: ‘දිට්වා’ සුළි කුණාටුව මැදත් 7% වර්ධන ඉලක්කය ස්ථිරයි! – කොලොන්නාව පදිංචියට නුසුදුසුයි

Shiran Viraj
‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ දැවැන්ත හානිය මධ්‍යයේ වුවද, රටේ මැදි කාලීන ආර්ථික වර්ධන වේග ඉලක්කය වන 7% වෙනස් නොකරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය කොළඹ...
International NewsLocal NewsNews

ශ්‍රී ලංකාවට ඇපල් සමාගමෙන් ආධාර

Shiran Viraj
තාක්ෂණික දැවැන්තයා වන Apple සමාගම, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් කිහිපයක ඇතිවූ දරුණු ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මුදල් පරිත්‍යාගයක් කරන බව...
Local NewsNews

ගංවතුරෙන් මාස් කන්නයේ වී වගාවට දැවැන්ත හානි: අක්කර 274,000කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශයි

Shiran Viraj
2025/26 මාස් කන්නයේ වී වගාවෙන් අක්කර දෙලක්ෂ හැත්තෑ හතර දහසකට (274,250) අධික ප්‍රමාණයක් ගංවතුරෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්...
Local NewsNews

ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතල

Shiran Viraj
රජය විසින් 2025-11-21 දින සිට ප්‍රකාශයට පත් කරන ලද විස්තීරණ ආපදා තත්ත්වය කළමනාකරණය සඳහා කඩිනම් සහන සහ පරිපාලනමය තීරණ ගණනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අද අනුමත...