Local NewsNews සියළු වතු කම්කරුවන්ට නිවාස අයිතිය ඔප්පුවකින්…Shiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 කඩා වැටි ඇති ආර්ථිකය ගොඩ ගැනිමට හැකි එකම ජනාධිපති අපෙක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නැගෙනහිර පළාත් භාර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා... Read more
Local NewsNews කතරගම කපුවන්ට නොදී ගිණුමට දැමූ සල්ලි වලින් පිලිකා රෝහලට මහ ගොඩනැගිල ඉදිකර අවසන්..Shiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහලේ මහල් 04කින් යුතුව ඉදිකෙරුණු වාට්ටු සංකීර්ණය 09.03 පෙරවරු 08.30 විවෘත්ත කිරීමට නියමිත බව රුහුණු මහා... Read more
Local NewsNews සජිත්ගේ කාර්යාලයට ප‍්‍රහාරයක්..Shiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 සමගි ජන බලවේගයේ මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක් එලවී ඇත. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ වරකාපිටිය බෝපිටිය ප්‍රදේශයේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලයකටයි. ඉන් එහි... Read more
Local NewsNews මත්පැන් බලපත්‍රයක් අහෝසි නොකලහොත් කිසි අපෙක්ෂකයෙකුට ජන්දය දෙන්නෑ කියමින් විරෝධතා…Shiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට ලබා දි ඇති මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට රජය පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ජන්ද... Read more
Local NewsNews තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…Shiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දින දෙකක් ලබාදීමට තීරණය කල බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව... Read more
තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…Shiran VirajSeptember 2, 2024 by Shiran VirajSeptember 2, 20240 ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දින දෙකක් ලබාදීමට තීරණය කල බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව... Read more
Local NewsNews කෑලි කැපිය හැකි මීදුමක් කදුකරයේ…Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි හා දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත.... Read more
Local NewsNews ජනාධිපතිවරණයේ සමාජ ජාලා සමූහ දුෂණයේ..Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 මෙවර ජනාධිපතිවරණයේදී පසුගිය ජනාධිපතිවරණයට වඩා සමාජ මාධ්‍ය අවබාවිතා කිරීම් දක්නට ලැබෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. සමාජ මාධ්‍ය තුල... Read more
Local NewsNews කදුකර කොටියෙකු මන්ද කඩාගෙන විත් ගසක සිරවී මිය යයි..Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 මන්දකට හසු වි සිටි කදුකර කොටියා මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය. මස්කෙලිය පොලිස් වසමට අයත් මස්කෙලිය ලකම් වතුයායේ වතු නිවාස පේලියකට ආසන්නයේ... Read more
Local NewsNews ජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…Shiran VirajSeptember 1, 2024 by Shiran VirajSeptember 1, 20240 ජනාධිපතිවරණය ආසන්නයටම පැමිණ තිබියදී මධ්‍යම පළාතේ උසස් තනතුරු ලබාගැනීම සඳහා තිරය පිටුපස ප්‍රබල දේශපාලන සටනක් හටගෙන තිබේ. එයින් ප්‍රධාන සටන හටගෙන ඇත්තේ පළාත් ආණ්ඩුකාර ධුරය... Read more