Local NewsNews ෆවුසිට වසර දෙකක සිර දඬුවම් නියම කරයි..Shiran VirajAugust 27, 2024 by Shiran VirajAugust 27, 20240 හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට වසර දෙකක බරපතල වැඩ සහිත සිර ද ඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර එය වසර දහයකට අත්හිටුවා තිබේ. අමාත්‍යවරයකුව සිටියදී... Read more
Local NewsNews ජනාධිපති අපේක්‍ෂකයෙන් අනියම් බිරිද හා සෙට් වෙයි.. බිරිදගෙන් බේරෙන්න අමතර පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි..Shiran VirajAugust 27, 2024 by Shiran VirajAugust 27, 20240 මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු තම බිරිඳගෙන් බේරිම සඳහා අමතර ආරක්‍ෂාවක් ඉල්ලා තිබේ. ඔහු මේ වන විට තම අනියම් පෙම්වතිය සමඟ ගමන් බිමන් යන... Read more
Local NewsNews GMOA වෙතින් සියළු ජනාධිපති අපේක්‍ෂකයන්ට අනතුරු අගවමින් යෝජනාවලියක්…Shiran VirajAugust 27, 2024 by Shiran VirajAugust 27, 20240 රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේනදයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින ජනාධිපති ධූර අපේක්ෂකයින් වෙත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය... Read more
Local NewsNews ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම්.. ජනතාව වෙනුවෙන් සක්විති රජකම වුනත් ගන්නවා..Shiran VirajJuly 3, 2024 by Shiran VirajJuly 3, 20240 ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට ආරාධනාවක් ලදොත් ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පවසති. පක්ෂය ගන්නා තීරණයකට එකඟ බව ද... Read more
Local NewsNews විසිදාහකින් පඩි වැඩි කරනු.. රාජ්‍ය සේවයේ මහා වර්ජනයක් කැදවති..Shiran VirajJuly 3, 2024 by Shiran VirajJuly 3, 20240 රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව... Read more
Local NewsNews නාගදීපෙට ගිය භාණ්ඩ බෝට්ටුවක් පෙරලෙයි.. අයෙකු මරුට.. තිදෙනෙකුට බරපතලයි..Shiran VirajJuly 3, 2024 by Shiran VirajJuly 3, 20240 යාපනය කූරිකඩ්ඩුවන් ජැටියේ සිට නගදීපය දක්වා ගමන්කල භාණ්ඩ යාත්‍රාවක් ඊයේ (02) දින පෙරලීම හේතුවෙන් එහි ගමන්කල එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු රෝහලගත කොට ඇතැයි... Read more
Local NewsNews ජනාධිපතිවරණය කැදවීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා උසාවි යයි..Shiran VirajJuly 3, 2024 by Shiran VirajJuly 3, 20240 ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරනතුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.... Read more
Local NewsNews ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්….Shiran VirajJuly 3, 2024 by Shiran VirajJuly 3, 20240 ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ක්‍රමවේදය සහිත අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත සංශෝධනය කරමින් එම... Read more
Local NewsNews අස්වැසුම තව දෙයි.. දෙවන වටයේ සංගණන අරඹයි…Shiran VirajJuly 3, 2024 by Shiran VirajJuly 3, 20240 අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවන වටයේ සංගණන කටයුතු මේ මස මැද වනවිට ආරම්භ කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය. තොරතුරු පරිගණක... Read more
Local NewsNews 67 මහලෙන් වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක මරුට…Shiran VirajJuly 3, 2024 by Shiran VirajJuly 3, 20240 වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකු සහ සිසුවියක එලෙස මියගොස් තිබේ. මියගිය සිසුවිය සහ සිසුවා කොළඹ ජාත්‍යන්තර පාසලක එකම පංතියක ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙකු... Read more