ආණ්ඩුව යනු රාජ්‍යයේ සේවකයා මිස එහි හිමිකරු නොවන බව සංජීව එදිරිමාන්න මහතා අවධාරණය කරයි
බලයේ සිටින ආණ්ඩුව පැරදවීමට හෝ විසුරුවා හැරීමට හැකි වුවද, රාජ්‍යය එසේ කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි...