මහ කැන්වසින් එකකින් දඹුල්ල උණුසුම්.. රාජ්‍ය ඇමති පොලිසියෙන් ආපසු හරවයි..
ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වැඩසටහනක් අද දඹුල්ල...