සජිත් දෙමල ජනතාව අන්දන්න 13 දෙනවා කියනවා.. දකුනේ ජනතා ප‍්‍රතිචාරය බලාගන්න සැරසෙන්න..
‘තම ආණ්ඩුවක් යටතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බව ජන හමුවකදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබෙනවා.. 13 බලාත්මක කරන වැඩේ එකපාරටම නින්දෙන් ඇහැරිලා...