Local NewsNews වරාය ආසන්නයේ ගින්නක්..Shiran VirajMay 19, 2024 by Shiran VirajMay 19, 20240 කොළඹ වරාය ආසන්නයේ පිහිටි සේවක නිවස්නයක ගින්නක් හටගෙන ඇත. ගිනි නිවීමේ රථ හතරක් එම ස්ථානයේ ගින්න පාලනය කර ඇත. කොළඹ වරාය ආසන්න අධිවේගී මාර්ගයේ සේවකයන්ගේ... Read more
Local NewsNews අපට වාහන ඕනෑ.. සම්මත කරගන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට…Shiran VirajMay 19, 2024 by Shiran VirajMay 19, 20240 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයට තීරුබදු සහන බලපත්‍ර ලබාදීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතී. ආණ්ඩු පක්ෂය විසින් මෙම යෝජනාව එළඹෙන දින කිහිපයේදී ඉදිරිපත් කරනු... Read more
NewsPolitical තමන් ජනපති වුනාම මුදල් ඇමති කවුදැයි සජිත් කියයි…Shiran VirajMay 19, 2024 by Shiran VirajMay 19, 20240 ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වන්නේ හර්ෂ ද සිල්වා මහතා බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.... Read more
Local NewsNews බන්ධනාගාර වලින් 49 පළා යයි…Shiran VirajMay 17, 2024 by Shiran VirajMay 17, 20240 වසරේ ගතවූ මාස තුන තුළ බන්ධනාගාර වලින් සිරකරුවන් 49 දෙනෙකු පලාගොස් ඇති බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය. දෙදෙනෙකු පමණක් මේවන විට... Read more
Local NewsNews OL ලියූ සියළු සිසුනට AL අරඹයි.. චක‍්‍රලේඛය නිකුත් කරයි..Shiran VirajMay 17, 2024 by Shiran VirajMay 17, 20240 මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර... Read more
Local NewsNews 15 හැවිරිදි දැරියක් දරුවෙකු බිහිකර රෝහලෙන් පලායයි..Shiran VirajMay 17, 2024 by Shiran VirajMay 17, 20240 යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වී බිහිකරන ලද බිළිඳා රෝහලේ දමා පලා ගිය 15 හැවිරිදි දැරිය හා දැරියගේ මව පොලිස් භාරයට ගත් බවටත් දැරිය ගැබිනියක් කල... Read more
Local NewsNews නෑයන් සමරන්න නොදුන්නොත් රනිල්ටත් ගෝඨාගේ ඉරණමමයි..- සම්බන්ධන්Shiran VirajMay 17, 2024 by Shiran VirajMay 17, 20240 යුද්ධයේදී මියගිය සිය ඥාතීන් සිහිපත් කිරීමට දෙමළ ජනතාවට සම්පූර්ණ අයිතියක් ඇති බවත් එම අයිතිය වැළැක්වීමට කිසිවකුට අයිතියක් නොමැති බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජේයෂ්ඨ නායක... Read more
NewsPolitical සජිත් Daily Mirror තහනම් කරයි..Shiran VirajMay 17, 2024 by Shiran VirajMay 17, 20240 ඩේලිමිරර් පුවත්පත සඳහා වාරණයක් පැනවීමට තමන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. තමන් විසින් කරන ලද ප්‍රකාශයක් හිතාමතාම වැරදි අර්ථකථනයක් ලබාදී... Read more
NewsPolitical මහේෂ් සේනානායක සජිත්ට එක්වෙයි.. ලොකු තනතුරක්.. ෆොන්සේකා අගුපිලට..Shiran VirajMay 17, 2024 by Shiran VirajMay 17, 20240 හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් හමුවී ඔහු... Read more
Local NewsNews ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..Shiran VirajMay 17, 2024 by Shiran VirajMay 17, 20240 පොලිස් යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ දඹුල්ල පොලිසියේ සිට අනුරාධපුර පොලිස්... Read more