Local NewsNews කාවන් රත්නායක ලංකා බැංකු සභාපති ධුරයට පත් කරයි…Shiran VirajMarch 13, 2024 by Shiran VirajMarch 13, 20240 ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත් කර තිබේ. එහි සභාපති ධුරයෙන් රොනල්ඩ් පෙරේරා මහතා ඊයේ දිනයේ ඉල්ලා අස්වී ඇත. කාවන් රත්නායක මහතා... Read more
Local NewsNews මහ බැංකු වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීමේ පනත පාර්ලිමේන්තුවට..Shiran VirajMarch 13, 2024 by Shiran VirajMarch 13, 20240 මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩිකිරීමේ දී මුදල් අමාත්‍යවරයාගේ එකගතාවය ලබා ගැනීම අනිවාර්ය කිරීම අරමුණු කරගත් පාර්ලිමේන්තු... Read more
BusinessBusiness NewsNews වාහන ආනයනයට සූදානම්..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..Shiran VirajMarch 13, 2024 by Shiran VirajMarch 13, 20240 මෝටර් රථ ඇතුළු පුද්ගලික වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කරයි. යුනයිටඩ් යූත් තරුණ එකමුතුව ‘තරුණ අපේ අනාගතය’ නමින්... Read more
Local NewsNews රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..Shiran VirajMarch 13, 2024 by Shiran VirajMarch 13, 20240 ‘රාජපක්‍ෂද හොරකම් කරලා තමයි අපි දුප්පත් වුණේ. අද වනතුරු ඒ ණය ටික නැවත අය කිරීමේ ක්‍රමවේදයක් අපි දුටුවේ නෑ’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තරුණයකු... Read more
NewsPolitical මැතිවරණය ආසන ක්‍රමයට… යෝජනාව කැබිනට්ටුවට…Shiran VirajMarch 6, 2024 by Shiran VirajMarch 6, 20240 සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කොට ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරාගත හැකිවන පරිදි පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ විශේෂ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.... Read more
Local NewsNews 50ට වැඩි අය අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂා කර ගන්නැයි දන්වයි..Shiran VirajMarch 6, 2024 by Shiran VirajMarch 6, 20240 වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවත්, එමෙන්ම තමන්ගේ ඥාතියකුට, පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය තිබේ නම්... Read more
NewsPolitical 2048දී ආර්ථිකය ගොඩදාන්න ජනාධිපතිට හා අපට සැළසුමක් තිබෙනවා…Shiran VirajMarch 6, 2024 by Shiran VirajMarch 6, 20240 ‘අභියෝග හරහා ව්‍යාපාරය මෙහෙයවීමේදී ව්‍යාපාරික හවුල්කරුවන් සහ එහි නියමුවන් වීමට ඔබේ කුසලතා ප්‍රයෝජනයට ගන්න’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ ඇමරිකානු වරලත්... Read more
Local NewsNews පාසල් සිසුවියක් දුෂණ කල ගුරුවරයෙකුට වසර 12ක සිර දඩුවම්…Shiran VirajMarch 6, 2024 by Shiran VirajMarch 6, 20240 පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දිමට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා නියෝග කලේය.... Read more
Local NewsNews ඉන්දුනිසියානු තානාපතිනිය සප්ත කන්‍යා කදු වැටියේ…Shiran VirajMarch 6, 2024 by Shiran VirajMarch 6, 20240 මෙරට ඉන්දිනිසියානු තනාපතිනි ඩේවි ගුස්ටිනා ටොබින් (Dewi Gustina Tobing) මහත්මිය (05) දින පස්වරුවේ නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා කදු වැටිය පාමුල ගුවන් අනතුරෙන් මියගිය අය සිහි කරමින්... Read more
Local NewsNews වත්කම් බැරකම් නීතිය සංශෝධන කෙරේ.. අලුතින් ඇතුලත් කණ්ඩ මෙන්න…Shiran VirajMarch 6, 2024 by Shiran VirajMarch 6, 20240 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මඟින් දක්වා ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු... Read more