Local NewsNews උෂ්ණත්වය තවත් ඉහලට.. දරුවන් රැකගන්න වෛද්‍ය උපදෙස් මෙන්න..Shiran VirajFebruary 29, 2024 by Shiran VirajFebruary 29, 20240 පවතින ඉහළ උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් කුඩා දරුවන්ට වැඩි වශයෙන් ජලය ලබාදිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා... Read more
Local NewsNews හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.Shiran VirajFebruary 29, 2024 by Shiran VirajFebruary 29, 20240 සිය නීතිඥවරුන් හරහා ගොනුකර ඇති මෙම පෙත්සමෙන් ඔහු සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන කිසිදු සාධාරණ හේතුවක් නැතිව රක්ෂිත බන්දනාගාර කිරීම තුළින් තම... Read more
Local NewsNews උද්දමනය පහල බහී.. අලුත්ම වාර්තාව මෙන්න..Shiran VirajFebruary 29, 2024 by Shiran VirajFebruary 29, 20240 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව... Read more
Local NewsNews 7000ක් හොරට අස්වැසුම ගනී..Shiran VirajFebruary 29, 2024 by Shiran VirajFebruary 29, 20240 අස්වැසුම දෙවන අදියර සඳහා අයැදුම්පත් 250000කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇතිබව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුවම ලබාදුන් අයැදුම්පත්‍ර මාර්ගගත ක්‍රමය... Read more
Local NewsNews මන්ත‍්‍රීවරයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. කෝටි 25ක් වංචා කර රට පනින්න හදලා..Shiran VirajFebruary 29, 2024 by Shiran VirajFebruary 29, 20240 කැනඩාවට යවන බව පවසමින් විවිධ පුද්ගලයන් රැසකගෙන් කෝටි 25කට අධික මුදලක් වංචා කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මනිපායි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු... Read more
NewsPolitical ජනාධිපතිවරණය කැදවන දිනය මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයට පත්කෙරේ..Shiran VirajFebruary 29, 2024 by Shiran VirajFebruary 29, 20240 සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර එක් දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට... Read more
Local NewsNews ආනයන කල ඖෂධ කන්ටේනර් 40ක් රේගුවේ රදවාගනී…Shiran VirajFebruary 28, 2024 by Shiran VirajFebruary 28, 20240 ආනයනය කළ ඖෂධ කන්ටේනර් 41ක් කොළඹ වරායේ රඳවා ගෙන ඇතිබව වෛද්‍ය සැපයුම් අංශය පවසයි. නිෂ්කාෂණ කටයුතු ප්‍රමාද වීම ඊට හේතුවී තිබේ. අඩි 20ක් දිග බහාලුම්... Read more
NewsPolitical මාලිමා ආණ්ඩුවෙන් විදුලි ගාස්තු 37%කින් අඩු කරනවා..Shiran VirajFebruary 28, 2024 by Shiran VirajFebruary 28, 20240 ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ විදුලි ගාස්තුව සියයට තිස් හතකින් අඩු කළ හැකි බව එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. තම පක්ෂයෙන්... Read more
NewsPolitical පොහොට්ටුවට වෙන අපේක්‍ෂකයෙන් නෑ.. රනිල්ට සහාය දිය යුතුයි..Shiran VirajFebruary 28, 2024 by Shiran VirajFebruary 28, 20240 රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධූරයට පත් කිරීමට කටයුතු කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන... Read more
Local NewsNews විදුලි කප්පාදු වූවන්ට සහන රැසක්…Shiran VirajFebruary 28, 2024 by Shiran VirajFebruary 28, 20240 කර්මාන්ත ශේත්‍රයට සහ සමාජයට ඇතිවී තිබෙන පීඩනය සමනය කිරීම සඳහා වාරික පදනමෙන් හිඟ විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම මත මූලික අවස්ථාවේදී හිග ගාස්තුවෙන් 50% පමණක්... Read more