Local NewsNews කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ ඇටසැකිලි ගැන හෙලිවෙයි..Shiran VirajFebruary 28, 2024 by Shiran VirajFebruary 28, 20240 මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිණීවලෙන් ගොඩගත් ඇටසැකිලි 1994 සහ 1996 අතර අවුරුදුවලට අයත් විය හැකියැයි පුරාවිද්‍යා මහාචාර්ය රාජ්සෝම දේව මහතාගේ වාර්ථා වී ඇති බව නීතික්ඥ වී.කේ... Read more
NewsPolitical බැසිල් ඇමරිකාවෙන් එයි.. අගමැති කරන්න කටුනායක සිට පෙලපාලියකින් කැදවාගෙන එයි..Shiran VirajFebruary 28, 2024 by Shiran VirajFebruary 28, 20240 ඉදිරියේදී පැවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට බොහෝ ඉඩ ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති... Read more
NewsPolitical ආණ්ඩුව ජවිපේ කනෙන් රිංගලා.. අනුර ජනපති කරන ප්‍රචාරයේ තිරය පිටුපස කතාව..Shiran VirajFebruary 28, 2024 by Shiran VirajFebruary 28, 20240 පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ජනාධිපතිවරයා සැරසෙමින් සිටිය දී ජනතා විමුක්ති පෙරමුණට එය තේරුම් ගැනීමට හැකියාවක් නොතිබූ බව පිවිතුරු හෙළ උරුමේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා... Read more
BusinessBusiness NewsNews බැංකු පොලිය පහලට.. ගත් ණය පොලියත් පහලට..Shiran VirajJanuary 24, 2024 by Shiran VirajJanuary 24, 20240 ප්‍රතිපත්ති පොලී අනුපාතික දිගින් දිගටම පහත දැමීමේ තීරණයක් ගෙන තිබෙන නිසා බැංකුවලින් ලබාගෙන තිබෙන ණය සඳහා අය කරන පොළී ද වහාම අඩු විය යුතු බව... Read more
Local NewsNews ගවයින් 08ක් මරාගෙන බස්රථය වෑන්රථයක හැපේ.. කාන්තාවක් මරුට.. 08 කට බරපතලයි..Shiran VirajJanuary 24, 2024 by Shiran VirajJanuary 24, 20240 යාපනය මහනුවර එ්- 09 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, අලිමංකඩ, උමයාල්පුරම් ප්‍රදේශයේදී ලංගම බස්රථයක් වෑන් රථයක මුහුණට මුහණ ගැටී අද (24) සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත්... Read more
BusinessBusiness NewsNews VAT සෙකන්ඩ් හෑන්ඩ් වාහනවලටත්.. වාහන මිල වේගයෙන් ඉහලට..Shiran VirajJanuary 24, 2024 by Shiran VirajJanuary 24, 20240 මෙරට භාවිතා කරන ලද මෝටර් රථ සඳහා VAT බද්ද එකතුවීම හේතුවෙන් කළු කඩ වෙළඳපොලක් නිර්මාණය වී ඇතැයි වාහන ආනයනකරුවන් කියා සිටියි. මේ හේතුවෙන් භාවිතා කරන... Read more
Local NewsNews TIN කරදරය ඉවරයි..Shiran VirajJanuary 24, 2024 by Shiran VirajJanuary 24, 20240 ටින් අංකය ලබා ගැනීම ජනතාවට තවත් අලුත් බරක් නොවිය යුතු යන ස්ථාවරයේ රජය සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි. එ් අනුව ටින්... Read more
Local NewsNews බෙලිඅත්තේ ඝාතන පැජරෝව විද්‍යාලෝක පිරිවණෙන් හමුවේ..Shiran VirajJanuary 24, 2024 by Shiran VirajJanuary 24, 20240 බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය ජිප් ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන ඇතිබව ගාල්ල පොලිසිය පවසයි. එම රථය පොලිස්... Read more
Local NewsNews ඩිජිටල් ජාතික හැඳුනුම්පත එයි.. අතහිත ඉන්දියාවෙන්…Shiran VirajJanuary 24, 2024 by Shiran VirajJanuary 24, 20240 තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා කොළඹ ඉන්දියා හවුස් හි දී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත්... Read more
NewsPolitical විදුලි අර්බුදය ආවේ මා කී ලෙස වැඩ නොකල නිසා…Shiran VirajJanuary 24, 2024 by Shiran VirajJanuary 24, 20240 ආර්ථික පීඩා හමුවේ අසරණ වූ ජනතාව විදුලිය විසන්ධි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත් කිරීම පිළිබඳ පැමිණිලි කිරීම සඳහා අද උදෑසන එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු... Read more