NewsPolitical ජනපති රනිල් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ලයිස්තුවේ..- නාමල්..Shiran VirajJanuary 18, 2024 by Shiran VirajJanuary 18, 20240 ඊළඟට ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ... Read more
BusinessBusiness NewsNews පොල් මිල විශාල ලෙස ඉහළට…Shiran VirajJanuary 18, 2024 by Shiran VirajJanuary 18, 20240 දිවයින පුරා පොල් අස්වැන්නෙ අඩුවක් මේ දිනවල ඇතිබව පොල් වගාකරුවෝ පවසයි. පැවති අයහපත් කාලගුණ තත්වය පොල් අස්වැන්න අඩුවීමට හේතුවී තිබේ. පොල් අස්වැන්න සඳහා වර්ෂය පුරා... Read more
International NewsNews හූති නිසා ලංකාවේ කල්ල මරේ.. කොළඹ වරායට එන්න වෙළද නෞකා පොරකති..Shiran VirajJanuary 18, 2024 by Shiran VirajJanuary 18, 20240 හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය... Read more
Local NewsNews දුමින්දට අසනීපයි.. රෝහල්ගත කරයි..Shiran VirajJanuary 18, 2024 by Shiran VirajJanuary 18, 20240 මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මේ වන විට කොළඹ ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත. වෛද්‍ය නිර්දේශ මත... Read more
Local NewsNews විශ්ව බුද්ධිගේ සාකච්චාවක් නිසා චමුදිත CID ගෙනයයි…Shiran VirajJanuary 18, 2024 by Shiran VirajJanuary 18, 20240 මාධ්‍යවේදී චමුදිත සරමවික්‍රම මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇත. විශ්ව බුද්ධි නම් චීවරධාරියෙකු සමග කල සාකච්ඡාවක් සම්බන්ධයෙන් වන විමර්ශණයක් සදහා මෙම කැදවීම කර තිබේ.... Read more
Local NewsNews සරසවි සේවකයන්ට කදුළු ගෑස්..Shiran VirajJanuary 18, 2024 by Shiran VirajJanuary 18, 20240 පොලිසිය විසින් විරෝධතා පාගමනකට කඳුළුගැස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල අසලදී මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ විශ්ව විද්‍යාල අනධ්‍යව කාර්ය මණ්ඩල... Read more
Local NewsNews විහාරාධිපති හිමි පන්සලේ වොෂින් මැෂින් එක විකුණා කුඩු ගහයි.. රිමාන්ඩ්..Shiran VirajJanuary 18, 2024 by Shiran VirajJanuary 18, 20240 දායකයෙකු විහාරස්ථානයට පරිත්‍යාගය කර තිබූ වටිනා රෙදි සෝදන යන්ත්‍රයක් කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක නායක හිමිනමක් විසින් විකුණා මත්කුඩු පානය කර ඇති බව අනාවරණය වෙයි. මේ වන... Read more
NewsPolitical අත්දැකීම් නැති ජනාධිපතිවරයකුට දුන්නොත් රට යලි අනතුරේ.. රනිල්ටම රට දිය යුතුයි..Shiran VirajJanuary 18, 2024 by Shiran VirajJanuary 18, 20240 අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා අවධාරණය... Read more
NewsPolitical ජනාධිපතිවරණය පවත්වනවා.. මුදල් වෙන් කර අවසන්..- මැතිවරණ කොමිසම දන්වයිShiran VirajJanuary 18, 2024 by Shiran VirajJanuary 18, 20240 මේ වසර තුළ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ‍්‍රී රත්නායක මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මස දහ... Read more
NewsPolitical ස්විට්සරලන්තයෙන් පසු ජනපති උගන්ඩාවේ..Shiran VirajJanuary 18, 2024 by Shiran VirajJanuary 18, 20240 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට උගන්ඩාවේ සංචාරක නිරත වෙමින් සිටි. ඒ එරට පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුවට, G77 සහ චීනය... Read more