NewsPolitical සහල්, එලවලු මිල ඉහල යන්නේ බදු වැඩි නිසා…Shiran VirajJanuary 16, 2024 by Shiran VirajJanuary 16, 20240 උතුරේත් දකුනේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත්... Read more
Local NewsNews කොළඹ ඉදිකිරීම් 500ක් ඉවත් කරන්නැයි නිවේදන…Shiran VirajJanuary 16, 2024 by Shiran VirajJanuary 16, 20240 කොළඹ නගරයේ ගංවතුර තත්වයක් ඇති වීමට මගපාදමින් ඇල මාර්ග අවහිර වන අයුරින් කටයුතු කරන සහ අනවසර ඉදිකිරීම් සිදුකර ඇති පුද්ගලයන් 500 ආසන්න පිරිසකට අධිකරණය මගින්... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු රුපියලකින් අඩුවෙයි..Shiran VirajJanuary 15, 2024 by Shiran VirajJanuary 15, 20240 ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට ලබා දුන් යෝජනා අනුව විදුලි ගාස්තු අඩු වන්නේ රුපියලත් රුපියල් තුනයි ශත පනහත්... Read more
BusinessBusiness NewsNews තේ පොහොර මිළ විශාල ලෙස පහතට..Shiran VirajJanuary 15, 2024 by Shiran VirajJanuary 15, 20240 තේ සඳහා භාවිත කරන පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා අඩු කිරීමට තීරණය කර බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි. ඒ සම්බන්ධයෙන් රජයට අයත්... Read more
Local NewsNews අවලෝකිතේශ්වර අත්අඩංගුවට…Shiran VirajJanuary 15, 2024 by Shiran VirajJanuary 15, 20240 තමන් අවලෝකිතේශ්වර නමින් හඳුන්වා ගන්නා මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පන්නිපිටිය ප්‍රදේශයේ සිටියදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ... Read more
Local NewsNews මහින්දගේ නිවසට ලංවිමෙන් 220KW ජෙනරේටරයක්…?Shiran VirajJanuary 15, 2024 by Shiran VirajJanuary 15, 20240 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවසට රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් විදුලි ජනන යන්ත්‍රයක් විදුලි බල මණ්ඩලයෙන් ලබාගෙන ඇති බව ලංකා විදුලි... Read more
Local NewsNews අධිවේගයේ සැප බසයක් ගිනිගනී.. මුළුමනින්ම විනාශයි..Shiran VirajJanuary 15, 2024 by Shiran VirajJanuary 15, 20240 දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන විනාශ වී තිබේ. බෙලිඅත්ත අන්තර් හුවමාරු අසලදී මෙම අනතුර සිදුවී ඇත. ගින්නෙන් බස් රථය මුළුමනින්ම විනාශයට පත් වී... Read more
Local NewsNews නගර සියයක් ලස්සන කරයි..Shiran VirajJanuary 15, 2024 by Shiran VirajJanuary 15, 20240 සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එම ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට... Read more
BusinessBusiness NewsNews ටින් අංකය හදන්න 10,000ක් ගෙවන්න වෙලා..Shiran VirajJanuary 14, 2024 by Shiran VirajJanuary 14, 20240 ආදායම නැති පුද්ගලයෙකු උවත් ටින් අංකය ලබාගත් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එන පෝරමය පිරවීමට සාමාන්‍ය පුද්ගලයෙකුට නොහැකි වන අතර ඒ සදහා ආධායම් බදු උපදේශකයෙකුගේ... Read more
Local NewsNews කිරි පිටි මිල ඉහලට..Shiran VirajJanuary 14, 2024 by Shiran VirajJanuary 14, 20240 ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 30 කින් වැඩි කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි. එහි මාධ්‍ය ප‍්‍රකාශක ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේ ලබන සතියේ... Read more