Local NewsNews අමනාප වුනැයි පෙම්වතීගේ නිරුවත් පින්තූර විශාල කර ගේට්ටුවේ අලවයි…Shiran VirajOctober 11, 2023 by Shiran VirajOctober 11, 20230 පෙම්වතිය අමනාප වූයේ යැයි කෝපයෙන් ඇයගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ඇලවූ බවට චෝදනා එල්ල වූ ඇයගේ හිටපු පෙම්වතෙකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු ඉහලට…Shiran VirajOctober 11, 2023 by Shiran VirajOctober 11, 20230 විදුලි ගාස්තු ඉහළ දැමීම මේ මස අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය. විදුලිය ගාස්තු ඉහල දැමීමට... Read more
International NewsNews ප‍්‍රංශයෙන් සියලුම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ…Shiran VirajOctober 11, 2023 by Shiran VirajOctober 11, 20230 පාසල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය මානව හා භෞතික සම්පත් ඉදිරි අයවැය මගින් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව විදුහල්පති හිඟය මගහැරවීම උදෙසා නොවැම්බර් මස මුල... Read more
NewsPolitical නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් කපාහරී.. අලුත් මන්ත‍්‍රී අලි සහීර් මවුලානා ගැසට් කරයි..Shiran VirajOctober 11, 2023 by Shiran VirajOctober 11, 20230 හිටපු පරිසර ඇමති නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබීම. ඒ අනුව ශ‍්‍රී... Read more
NewsPolitical සියළු නායකයන්ට වඩා රනිල් ඉහළින්.. එතුමා කුණු බක්කියට දාන්න අපට බෑ..- ෆොන්සේකාShiran VirajOctober 10, 2023 by Shiran VirajOctober 10, 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටි නායකයින් අතුරින් ඉහළින් ම සිටින පුද්ගලයා බව සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ... Read more
NewsPolitical රට බේරගන්න ඕනෑ.. පක්‍ෂය මාරු නොකර ජනපති සමග එක්වෙනවා…Shiran VirajOctober 10, 2023 by Shiran VirajOctober 10, 20230 පක්ෂ මාරුවක් නොකර පක්ෂ නායකයාට වරදක් නොකර ජනාධිපතිවරයා එක්ක එකතු වී වැඩ කරගෙන යන්න තමන් සූදානම් බව සමගි ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල්... Read more
BusinessBusiness NewsNews IMF බලාපොරොත්තුවන ආදායම ලබන්න බැරි බව රජය IMF ට දන්වයි..Shiran VirajOctober 10, 2023 by Shiran VirajOctober 10, 20230 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය... Read more
Local NewsNews CD ඊයේ සිට ගෙදර.. පොලිස්පතිවරයෙක් නෑ…Shiran VirajOctober 10, 2023 by Shiran VirajOctober 10, 20230 සී ඩී වික්‍රමසිංහ මහතාගේ පොලිස්පති ධුරයේ දෙවන සේවා දිගුවද ඊයේ දිනයෙන් අවසන් වී තිබේ. ඒ අනුව මේ වන විට පොලිස්පතිවරයකු නොමැතිවීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව ගැටලු... Read more
NewsPolitical නව ඡන්ද ක‍්‍රමයකට කැබිනට් යෝජනාවක්.. ජනාධිපතිවරණයත් කල් යයි..?Shiran VirajOctober 10, 2023 by Shiran VirajOctober 10, 20230 පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට රජය සූදානම් වෙමින් ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ඒ අනුව නව පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමයක් යටතේ මන්ත්‍රීවරුන් තෝරා පත්... Read more
NewsPolitical ජනපති රනිල් Channel4 ගැන ඇසූ විදෙස් මාධ්‍යට දුවන්නම දෙයි..Shiran VirajOctober 3, 2023 by Shiran VirajOctober 3, 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ මාධ්‍යයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් උණුසුම් තත්ත්වයක් ඇති විය. එහිදී වැඩසටහන මේ වන මාධ්‍යවේදයා ජනාධිපතිවරයාගෙන් පාස්කු ප්‍රහාරට අදාළ චැනල් ෆෝ... Read more