Local NewsNews පුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වලට 46%- 60%ක දැවැන්ත ලාභාංශ…Shiran VirajSeptember 8, 2023 by Shiran VirajSeptember 8, 20230 ‘පුද්ගලික අංශයේ භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත්වල ආයෝජනය කරලා තියෙන අය 46%, 60%, දැවැන්ත ලාභාංශ අත්පත් කරගෙන තියෙනවා. එක මිනිහෙකුට අත තියලා නැහැ. අත තියලා තියෙන්නේ කාටද?... Read more
BusinessBusiness NewsNews රට පුරා කීරි සම්බා හිගයක්.. කිලෝ 320 සීමාවේ…Shiran VirajSeptember 7, 2023 by Shiran VirajSeptember 7, 20230 රට පුරා ප‍්‍රදේශ රැසක කීරි සම්බා සහල් හිගයක් පවතින බව වාර්තා වෙයි. පවතින කීරි සම්බා සහල් හිගයත් සමග කීරි සම්බා සහල් තොග තබාගෙන සිටින ඇතැම්... Read more
Local NewsNews ෆාමසිවල ව්‍යාජ බෙහෙත්.. ඇතුලෙ තියෙන්නෙ පිටි විතරයි..Shiran VirajSeptember 7, 2023 by Shiran VirajSeptember 7, 20230 ‘සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ ලියාපදිංචි නැති සමාගම් අතර සම්බන්ධයක් තියෙනවා. අමාත්‍යාංශ ලේකම්ට අසීමිත බලයක් දෙන්න එපා. කමිටුවක් පත් කරනවා නම් කමිටුවට නෛතික බලයක් දෙන්න’ යයි... Read more
Local NewsNews බෙහෙත් විෂ වෙලා ලොකෙ පුරාම මිනිස්සු මැරෙනවා…Shiran VirajSeptember 7, 2023 by Shiran VirajSeptember 7, 20230 ඖෂධ විෂවීමේ අවස්ථා ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම තැනකම සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී බී හේරත් මහතා සඳහන් කරයි. ඖෂධ භාවිත... Read more
NewsPolitical වසරකට පසු ගෝටාභය කට අරී.. Channel4 චෝදනාවට ප‍්‍රතිචාරය මෙන්න..Shiran VirajSeptember 7, 2023 by Shiran VirajSeptember 7, 20230 පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි. හිටපු ජනාධිපතිවරයා විසින්... Read more
Local NewsNews තනි රෝදෙන් බයික් පැද්දාට එක්ලක්‍ෂ තිස්දාහක දඩයක්.. රියදුරු බලපත් කැන්සල්…Shiran VirajSeptember 7, 2023 by Shiran VirajSeptember 7, 20230 තනි රෝදයෙන් යතුරුපැදියක් මහා මාර්ගයේ ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට අධිකරණය විසින් රුපියල් එක් ලක්ෂ තිස් දහසක දඩයක් නියම කර තිබේ. නිට්ටඹුව ප්‍රදේශයේ ජනාකීර්ණ... Read more
NewsPolitical Channel4 මාරුවී චාමර සම්පත් Channel Eyeට දිගට හරහට බැනවදී…Shiran VirajSeptember 7, 2023 by Shiran VirajSeptember 7, 20230 පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එංගලන්තයේ චැනල් ෆෝ නාලිකාව ඉදිරිපත් කර ඇති නවතම වීඩියෝ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ දිනයේ... Read more
Local NewsNews පොදු වැසිකිලි උද්දමනය අහසට.. එක් වරක් භාවිතයට රුපියල් සීයයි…Shiran VirajSeptember 7, 2023 by Shiran VirajSeptember 7, 20230 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිහිටා ඇති පොදු වැසිකිලිය භාවිතා කිරීම සඳහා වන ගාස්තු ඉහළ දමා තිබේ. නව ගාස්තු වැඩි කිරීමත් සමග එක් අයකුට එක්වරක් එම වැසිකිළිය... Read more
NewsPoliticalSportsSports News චමරිලා ඉතිහාසය මකා අලුතෙන් ලියති.. එංගලන්තය ගෙදරදීම තරගාවලියකින් පරදති..Shiran VirajSeptember 7, 2023 by Shiran VirajSeptember 7, 20230 පළමු වතාවට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20-20 තරගාවලි ජයක් ලැබීමට ඊයේ දින සමත් විය. ඊයේ දින පැවති තෙවන 20-20 තරගය... Read more
BusinessBusiness NewsNews 56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?Shiran VirajSeptember 6, 2023 by Shiran VirajSeptember 6, 20230 නැවත වතාවක් මෙම වසරේ විදුලි ගාස්තු ඉහල දැමීමට රජය උත්සාහ කරමින් සිටින බව විදුලිය භාවිතා කරන්නන්ගේ සංගමය සඳහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව මෙම... Read more