දුමින්ද සිල්වා හිරේ හිටියා දැන් ඇති.. රජය තීන්දුවක් ගත යුතුයි..- මුරුත්තෙට්ටුවේ හිමි
මරණ දඬුවම ලබා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දුප්පත් මිනිසුන් ඉතා විශාල සේවාවක් කළ පුද්ගලයකු යයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති....