Local NewsNews කෝටි 300 ක මත්ද්‍රව්‍ය මාරවිලදී හසුවේShiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 රුපියල් කෝටි 300ට ආසන්න අයිස් හා හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 199ක් සමග සැකකරුවන් සිව් දෙනෙකුමාරවිල දකුණු තොඩුවාව ප්‍රදේශයේදී අද (6දා) අළුයම අත්අඩංගුවට ගත් බව සුරාබදුදෙපාර්තමේන්තුව... Read more
Local NewsNews කොළඹ-ගම්පහ තවත් ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්..Shiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 හෙට අලුයම 05.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප‍්‍රදේශ 05ක හුදෙකලා කිරීම් ඉවත් කරන බව කොරෝනා පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම හෙට... Read more
Local NewsNews කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට සේවා අරඔයි.Shiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 මෙතෙක් වසා දමා තිබු කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට මගීන් සදහා විවෘත කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි. කොම්පඤ්ඤවීදිය දුම්රිය... Read more
Local NewsNews නාවික කඳවුරකින් යළිත් කොරෝනා මතුවෙයි…ඇඳිරි නීතිය පනවන්නැයි වෛද්‍ය සංගමයෙන් දැඩි ඉල්ලීමක්.Shiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 ගාල්ල දක්ෂිණ නාවික කදවුරේ ප්‍රවාහන අංශයහි නාවික සෙබලුන් දෙදෙනෙකුට කෝරෝනා වෙෙරසය ආසාදනය වි ඇති බව වාර්තා වනවා ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශ වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය වෙනුර... Read more
International NewsNews කොරෝනා එන්නත, ජනතාවට දීම අරඹයි..පළමුව පාසැල් ළමුන්ට සහ සෞඛ්‍ය අංශයන්ට.Shiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 සිය රට විසින් නිපදවනු ලැබු කොවිඞ් -19 එන්නත එරට වැසියන් වෙත එන්නත් කිරීමේ වැඩසටහනක් රුසියාව මේ වන විට ආරම්භ කරමින් තිබෙන බව වාර්තා වනවා. ඒ... Read more
NewsPolitical හිටපු අගමැති පොතක් ලියන්න දියතලාවට යයිShiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඔහු විසින් ආරම්භ කර ඇති ග්‍රන්ථය ලිවීමේ වැඩකටයුතුවලට වැඩි ඉඩකඩක් වෙන් කර ඇති බව “මව්බිම” පුවත්පත වාර්තා... Read more
International NewsNews Covid – 19 එන්නත් ජාවාරමේ පෙරමුණ ගැනීමට ලොව බළවතුන් පොරකයි.Shiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 -75C උෂ්ණත්වයක ගබඩා කළ යුතු ඇමරිකාවේ Pfizer සහ Moderna එන්නත් ලොව පුරා විකිණීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටින තත්වයක් තුළ එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන ඔක්ස්ෆර්ඞ් එන්නත... Read more
Local NewsNews ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05ක සංචරණ සීමා පනවයිShiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා අද (06) සවස 5.00 සිට සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස සංචරණ සීමා පනවා... Read more
NewsPolitical හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයිShiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක මහතා අභාවප්‍රාප්‍තවී තිබෙනවා. මියයන විට ඔහු 66 වන වියේ පසුවූවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්‍යවරයා පසුගිය... Read more
NewsSportsSports News කණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයිShiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිසර පෙර්රා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස්, දසුුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් සහ ඇන්ජලෝ... Read more