ඉන්දු ලංකා ගිවිසුමෙන් ලංකාව චීන විරෝධී යුද සන්ධානයකට.. චීනය, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය එක්වෙති..
ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම හේතුවෙන් චීනය වහා ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. මේ වන විටත්...