BusinessBusiness NewsNews මිල අඩුම Lite Ace.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..Shiran VirajFebruary 10, 2025 by Shiran VirajFebruary 10, 20250 රජය විසින් හදුනාවා දී ඇති නව බදු සමග ටොයොටා ලංකා සමාගම සිය වාහන ආනයනය කර අලෙවි කිරීමට බලාපොරොත්තු වන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.... Read more
Local NewsNews ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශය පස්ස ගහයි…Shiran VirajFebruary 10, 2025 by Shiran VirajFebruary 10, 20250 මෙම මාසය සදහා වන ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ වන තෙක් ලැබී නැතැයි ලිට්‍රෝ සමාගම පවසයි. මෙම මස මුල් සතියේදීම මිල සංශෝධනයට අදාළ... Read more
Local NewsNews මාලිමා රජයටත් එරෙහිව කටයුතු කරන්න සූදානම්..- අගරදගුරුShiran VirajFebruary 10, 2025 by Shiran VirajFebruary 10, 20250 පාස්කු ප්‍රහාර මාලාව සිය වාසියට හරවා ගනිමින් බලයට පත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ ද පාස්කු වින්දිතයන්ට ඉටු නොකළ යුක්තිය හා සාධාරණය වර්තමාන... Read more
International NewsNews ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා..- ට‍්‍රම්ප්Shiran VirajFebruary 10, 2025 by Shiran VirajFebruary 10, 20250 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇතිකර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සදහන් කරයි. මේ... Read more
BusinessBusiness NewsNews බිත්තර හා කුකුළු මස් මිල විශාල ලෙස පහල බසී..Shiran VirajFebruary 10, 2025 by Shiran VirajFebruary 10, 20250 බිත්තර සහ කුකුළු මස් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. එහි සභාපති මාතලී ජයසේකර මහතා පවසන්නේ බිත්තර... Read more
Local NewsNews පොලිස් නිලධාරියෙන් පොලිස් තුවක්කුවක් හා උණ්ඩ 30ක් රැගෙන ඩුබායි වෙත පලා යයි..Shiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපලවරයෙකු 2025.02.08 වන දින සවස 0600 සිට පොලිස් ස්ථානයෙන් බැහැර පිහිටි ස්ථානයක මාර්ග බාධක රාජකාරි සඳහා යොදවා තිබුණි. ඒ අනුව... Read more
NewsPolitical රාජපක්ෂ කෙනෙක් නැතිව රට පාලනය කරන්න බෑ..- නාමල්Shiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 ජාතික ජන බලවේග ආණ්ඩුවට රාජපක්ෂ කෙනෙකු නැතිව එදිනෙදා රාජ්‍ය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. “රාජපක්ෂ කෙනෙක් නැතුව... Read more
Local NewsNews ජල විදුලි බලාගාර සියල්ල නවතී..Shiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 දිවයින පුරා විදුලිය බිද වැටිමත් සමග ජල විදුලි බලාගාර සියල්ල ස්වයංක්‍රියව අක්‍රිය වු බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය. දිවයින පුරා මෙවැනි විදුලි බිද... Read more
Local NewsNews රට පුරා විදුලිය බිදවැටුනේ ට‍්‍රාන්පෝමරේකට වඳුරෙක් පැනලා..- විදුලි ඇමතිShiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 රට පුරා විදුලිය බිද වැටී ඇත්තේ පානදුර ග්‍රිඩ් උපපොළේ වඳුරෙකු ගැටීමෙන් යයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. මේ හේතුවෙන් විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය බිඳවැටී ඇති... Read more
Local NewsNews රට පුරා විදුලිය බිද වැටේ…Shiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 රට පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. මේ වන විට එම විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටී.... Read more