Local NewsNews CEB විශාල විදුලි ට්‍රාන්ස්ෆෝමර (Transformers) සඳහා භූත බලවේගයක්..Shiran VirajJanuary 23, 2025 by Shiran VirajJanuary 23, 20250 ලංකාවේ විදුලි පද්ධතියේ සවි කරන විශාල ප්‍රමාණයේ ට්‍රාන්ස්ෆෝමර (Transformers) මිලදී ගැනීම සඳහා පැහැදිලි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරයි. කෙසේ නමුත් එයට සවි කරන එක්තරා උපාංගයක් (Tap... Read more
Local NewsNews ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ඇමරිකාව ලංකාවේ සෞඛ්‍යට අත දෙයි..Shiran VirajJanuary 23, 2025 by Shiran VirajJanuary 23, 20250 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී... Read more
Local NewsNews නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් හදන ක්‍රමයක්.. එට්කා අත්සන් කරන්නත් සූදානම්..Shiran VirajJanuary 23, 2025 by Shiran VirajJanuary 23, 20250 නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම නතර කරන ලෙසත් යම් හෙයකින් ඩිජිටල් හැඳුනුම්පත ඉන්දියානු හෝ වෙනත් රටක සමාගමක ලබා දෙන්නේ නම් එම දත්තවල සුරක්ෂිතභාවය... Read more
NewsPolitical මන්ත‍්‍රීලාට වාහන දෙනවා.. අවුරුදු පහකින් ගෙදර අරන් යන්නත් පුළුවන්.. අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිතShiran VirajJanuary 21, 2025 by Shiran VirajJanuary 21, 20250 පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සඳහා වාහනයක් ලබාදීමට රජය විසින් කටයුතු කරන බව විදේශ ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි. නමුත් මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනයට... Read more
BusinessBusiness NewsNews වී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..Shiran VirajJanuary 21, 2025 by Shiran VirajJanuary 21, 20250 ඉදිරියේදී වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන... Read more
NewsPolitical ඩීසල් මිල හැමදාම අඩු කරන්න බෑ.. බද්ද ඉවත් කරන්නත් බෑ..- ජනපතිShiran VirajJanuary 21, 2025 by Shiran VirajJanuary 21, 20250 රුපියල් 300ට වඩා අඩු මිලකට ඩීසල් මිල පැමිණියේ ජාතික ජන බලවේග ආණ්ඩුව පැමිණි පසු බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. නමුත් හැම මාසයේම ඩීසල්... Read more
Local NewsNews බස් නැතිව දීර්ඝ පෝලිම්..Shiran VirajJanuary 21, 2025 by Shiran VirajJanuary 21, 20250 තෛපොංගල් උත්සවය සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වතුකරයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන කරා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස (20)... Read more
Local NewsNews අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්.. කලාපීය යුද්දය රට ඇතුලට..Shiran VirajJanuary 21, 2025 by Shiran VirajJanuary 21, 20250 පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ලංකාව භූ දේශපාලන බල පොරයේ උගුලක පැටලීම වලක්වමු! ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජනවාරි... Read more
Local NewsNews ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා සිඩ්නි සිටShiran VirajJanuary 20, 2025 by Shiran VirajJanuary 20, 20250 ගැලරිය පිනවන කතා ජනාධිපතිවරයෙකුට සුදුසු නොවන බවත් තඹුත්තේගම නොව මොන තූත්තුකුඩියේ සිට පැමිණියත් දැන් ඔබ රටේ ජනාධිපති යයි දෙරණ නාලිකාවේ හිටපු මාධ්‍යවේදනි දිල්කා සමන්මලි මහත්මිය... Read more
NewsPolitical මහින්ද නිල නිවස රජයට බාර දී එලියට බහී..Shiran VirajJanuary 20, 2025 by Shiran VirajJanuary 20, 20250 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ එම නිල නිවසෙන් ඉවත්... Read more