ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය ෂානක්කියන් රාසමාණික්කම් මහතාට
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා වෙත පවරා තිබේ. පක්ෂයේ මහලේකම් එම්. ඒ. සුමන්තිරන් සහ...