Local NewsNews වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි..Shiran VirajNovember 20, 2024 by Shiran VirajNovember 20, 20240 යුද හමුදාව විසින් යාපනය වඩමාරච්චි කාකෝවලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන යුද හමුදා කඳවුරක් මේ මස තිස් වැනිදාට පෙර ඉවත් කර ගැනීමට තීරණය කර තිබීම. එම ප්‍රදේශයේ... Read more
NewsPolitical නව කතානායක ගලප්පත්ති…Shiran VirajNovember 20, 2024 by Shiran VirajNovember 20, 20240 10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට නියමිතව ඇත. ඔහු මෙවර මැතිවරණයෙන් මනාප ඡන්ද එක් ලක්ෂ විසි පන්... Read more
NewsPolitical තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..Shiran VirajNovember 20, 2024 by Shiran VirajNovember 20, 20240 වසර දෙකකට ආසන්න කාලයක් නොපවත්වා තිබෙන පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි. දෙසැම්බර් මාසයේදී උසස්... Read more
Local NewsNews බිලියනයකට වැඩි වටිනා මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි..Shiran VirajNovember 20, 2024 by Shiran VirajNovember 20, 20240 ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සහ මත්දව්‍ය තොගය වැඩිදුර... Read more
NewsPolitical රනිල්ගේ බදු එලෙසම තිබියදී දේපල බද්ද, බූදල් බද්ද පනවන්න අලුත් ආණ්ඩුවට වෙනවා..Shiran VirajNovember 20, 2024 by Shiran VirajNovember 20, 20240 ‘බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන අතරේ දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා’ යයි... Read more
NewsPolitical සජබ ලයිස්තුවෙන් මද්දුම බණ්ඩාර කලින්ම පනී..Shiran VirajNovember 20, 2024 by Shiran VirajNovember 20, 20240 සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ... Read more
Local NewsNews පළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදී අවසන්..Shiran VirajNovember 20, 2024 by Shiran VirajNovember 20, 20240 මහ කන්නය සඳහා පළමු අදියරේ පොහොර සහනාධාරය ලබා දීම අවසන් කර බව ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසීය. ඒ දිස්ත්‍රික්ක 23ක හෙක්ටයාර් 86162... Read more
NewsPolitical සජිත්ට විපක්‍ෂ නායකකමත් නැති කරමින් රනිල් පාර්ලිමේන්තුවට..Shiran VirajNovember 20, 2024 by Shiran VirajNovember 20, 20240 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස විපක්ෂ නායක ධුරයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ සඳහා... Read more
International NewsNews ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාර එල්ල වේ..Shiran VirajNovember 20, 2024 by Shiran VirajNovember 20, 20240 ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල්අවිවිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට රොකට් අවි ප්‍රහාරයක් එල්ල වී තිබේ. හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාර මාලාවකින් තානාපති... Read more
NewsPolitical සියළු මන්ත‍්‍රී වැටුප් අහෝසියි.. පාර්ලිමේන්තු කෑම නැ.. ගෙදරින් කෑම ගේන්න.. මාදිවෙල නිවාස සරසවි සිසුන්ට..- පලමු දිනයේම යෝජනාවක්…Shiran VirajNovember 19, 2024 by Shiran VirajNovember 19, 20240 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ යෝජනාවක් තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි. පළමු... Read more