රජයේ වෛද්‍ය නිලධාරින් අගමැති හමුවෙයිShiran VirajNovember 9, 2018 by Shiran VirajNovember 9, 20180 රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුවී ඇති අතර, එහිදී රාජ්‍ය සේවයේ මෙන්ම සෞඛ්‍ය... Read more
විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරයිShiran VirajNovember 9, 2018 by Shiran VirajNovember 9, 20180 ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේ ඒ... Read more
පොලීසිය ජනපති යටතටShiran VirajNovember 9, 2018 by Shiran VirajNovember 9, 20180 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරුන් සඳහා පවරනු ලබන විෂයන් හා කාර්යයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ. ඒ... Read more
එදා අපි ජනපති විවේචනය කළා, අද රට වෙනුවෙන් අගය කරනවා..වහා පාර්ලිමේන්තුව විසුරුවන්න-VideoShiran VirajNovember 8, 2018 by Shiran VirajNovember 8, 20180 ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා පැන නැගුණු දේශපාලන අර්බුදය දැන් ව්‍යවස්ථා අර්බුදයක් බවට පත්වී ඇති බව ආචාර්ය ගුණදාස අමරසේකර මහා... Read more
“113 සම්පූර්ණයි” සම්පූර්ණයි..එය රිගින් ටෝන් එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි.. 2018-11-08 04:25:00 ★ 1864Shiran VirajNovember 8, 2018 by Shiran VirajNovember 8, 20180 ඉදිරියට තැබූ පියවර තමන් කිසිසේත්ම පසුපසට නොගන්නා බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් ක‍්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට වන්නේ නැතැයිද ජනාධිපතිවරයා සදහන්... Read more
සෞඛ්‍ය ඇමකිකම ගන්නැයි ජනාධිපති මට කතා කලේ නෑ- රාජිතShiran VirajNovember 7, 2018 by Shiran VirajNovember 7, 20180 ජනාධිපතිවරයා විසින් පත් කර ඇති රජයේ සෞඛ්‍ය අමාත්‍යධූරය බාරගැනීමට කථා කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක... Read more
මං ගැන බොරු කියන්න එපාShiran VirajNovember 7, 2018 by Shiran VirajNovember 7, 20180 තමා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමාජ ජාල වෙබ් අඩවි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හෙලා දකින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.... Read more
දුටුගැමුණු රජුගේ නමින් මර්වින් සිල්වා මීලග ජනාධිපතිවරණයට..Shiran VirajOctober 24, 2018 by Shiran VirajOctober 24, 20180 මීලග ජනාධිපතිවරණයට තමන් ස්ථිරවම තරග වදින බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි. වීර දුටුගැමුණ රජගේ නමින් තමන් එම මැතිවරණයට තරග කරන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන්... Read more
‘ඩී.එස්. ඩඩ්ලිලා එජාපයේ අද නෑ’ කියූ ජනපතිට ෆොන්සේකාගෙන් අකුණු ප‍්‍රහාර.. ජනපති පිස්සෙක් යයි නොකියා කියයි..Shiran VirajOctober 24, 2018 by Shiran VirajOctober 24, 20180 ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක එදා පැවති තත්වය හමුවේ කල දේශපාලනය අද කිසිවෙකු හෝ කරන්නට යන්නේ නම් ඔහු පිස්සෙක් යයි ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා... Read more
පොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..[Video]Shiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 කලින් ආණ්ඩුවද කළුතර සමහර පිරිස් එක්වී විනාශ කලා සේ ඒකාබද්ද විපක්‍ෂව විසින් ගොඩනගාගත් දේ අද කළුතර දිස්ත‍්‍රික්කයෙන්ම විනාශ කිරීම සදහා සැලසුමක් ආරම්භ වී ඇත්දැයි සැක... Read more