දැන් ජිවන වියදම රටටම දැනේනවාShiran VirajOctober 13, 2018 by Shiran VirajOctober 13, 20180 වර්තමානය වන විට ජිවන වියදම රටටම දැනෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ... Read more
ආයෙත් රැවටෙන්නේ ඔබමයිShiran VirajOctober 13, 2018 by Shiran VirajOctober 13, 20180 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ එක්කරමින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති ඇති බවත් ඊට තමන් දැඩි විරෝධය දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර... Read more
මහින්ද අගමැති කළ හැකි ආකාරය ගැන ඩිලාන් කියයිShiran VirajOctober 12, 2018 by Shiran VirajOctober 12, 20180 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ හැක්කේ වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. මන්ත්‍රීවරයා පවසන්නේ... Read more
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද විශේෂ වැඩමුළුවක්Shiran VirajOctober 12, 2018 by Shiran VirajOctober 12, 20180 ... Read more
බැසිල් රාජපක්‍ෂ ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂයෙක්..- මංගලShiran VirajOctober 11, 2018 by Shiran VirajOctober 11, 20180 බැසිල් රාජපක්‍ෂ යනු ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂ දේශපාලකයෙකු යයි ඇමති මංගල සමරවීර මහතා පවසයි. පවතින ආර්තික අර්බුදය ගැන බැසිල් රාජපක්‍ෂ මහතා පුවත්පතකට කර තිබූ... Read more
මට දුමින්ද සිල්වා එක්ක හැප්පෙන එක මහ දෙයක් නොවෙයිShiran VirajOctober 11, 2018 by Shiran VirajOctober 11, 20180 පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී හිරු නාලිකාවට දෙරණ නාලිකාවට ඉදි දැඩි ලෙස චෝදනා එල්ල කලාය. තරුණයෙක් පැහැර ගැනීමේ චෝදනාවන් අධිකරණය හමුවේ පිලිගත්තේ යයි එම... Read more
ලොවම දිනමින් යන ජනපති සීෂෙල්ස් රාජ්‍යත් දිනාගනී.. සිරගත කර සිටි ධීවරයන් බේරාගනී..Shiran VirajOctober 11, 2018 by Shiran VirajOctober 11, 20180 සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත් වූ ශ‍්‍රී ලාංකික ධීවරයන් සියලූ දෙනා නිදහස් කර ගැනීමට සීෂේල්ස් ජනාධිපතිවරයා සහ තමා අතර පැවති... Read more
එ්කාබද්ධයේ තවත් රාත්‍රී සාකච්ඡාවක්Shiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) රාත්‍රි පැවැත්වී තිබේ. මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේ මෙම හමුව පවත්වා ඇත.... Read more
මම අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවාShiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 තමන් විසින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. වත්මන් දේශපාලන ක්‍රමය පිළිබඳව කණස්සල්ලෙන් පසුවන... Read more
ජනතාව බේදබින්න කරන්න කාටවත්ම ඉඩ දෙන්න බෑShiran VirajOctober 10, 2018 by Shiran VirajOctober 10, 20180 රටේ ජනතාව බේදබින්න කරන කිසිදු බලවේගයකට ඉඩ දිය නොහැකි බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ජාතිවාදී, ආගම්වාදී කරුණු මගින් රටේ දියුණුවට ද බාධා එල්ල... Read more