අද අධිකරණයේදී රවීගේ පවුලේ අය සම්බන්ධයෙනුත් නියෝගයක් දෙයිShiran VirajOctober 8, 2018 by Shiran VirajOctober 8, 20180 2015 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදා සිදුවූ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ... Read more
විජයකලාට ඇප (UPDATE)Shiran VirajOctober 8, 2018 by Shiran VirajOctober 8, 20180 අද (08) පෙරවරුවේ අත්අඩංගුවට පත් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කර තිබෙනවා. එහිදී රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප... Read more
“අගමැති මහින්දගේ රජයක් ?” මහින්ද, මෛත්‍රී, බැසිල් හමු වී මුල්ම වරට සාකච්ඡා කරළා – දේශපාලනය උණුසුම් කළ සාකච්ඡාවේ ප්‍රතිඵල ලගදීම ?Shiran VirajOctober 8, 2018 by Shiran VirajOctober 8, 20180 දේශපාලන කරළියම උණුසුම් කරමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර මීට දින කිහිපයකට පෙර කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවති බවට... Read more
ආගමික නායකයන්ගේ මැදිහත්වීමෙන් භාරකාර ආණ්ඩුවක්..යෝජනාව ලබන සතියේ ජනපති අතටShiran VirajOctober 6, 2018 by Shiran VirajOctober 6, 20180 රට මේ මොහොතේ මුහුණදී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නය... Read more
ගුරුවරුන් බඳවා ගන්නා අයුරු අකිල කියයිShiran VirajOctober 5, 2018 by Shiran VirajOctober 5, 20180 මෙරට ප්‍රධාන පාසල් ඇතුළුව ජාතික පාසල් 300ක වසර අටකට වඩා රැඳී සිටි විදුහල්පතිවරුන් සඳහා මේ මස 16 වැනිදා සිට ස්ථාන මාරුවීම් ලබා දෙන බව අධ්‍යාපන... Read more
කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල දිස්ත‍්‍රික්ක නැතිව එක්ලක්‍ෂ හැටදාහක ජන සන්නිපාතයක් කොළඹ බලා මහ පාරේ..Shiran VirajSeptember 5, 2018 by Shiran VirajSeptember 5, 20180 අද කොළඹදී පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ විරෝධතාවය සදහා කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල දිස්ත‍්‍රික්ක නැතිව එක් ලක්‍ෂ හැට දහසක පමණ පිරිසක් කොළඹ බලා ගමන් කරමින් සිටින බව... Read more
ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුවටShiran VirajSeptember 5, 2018 by Shiran VirajSeptember 5, 20180 ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (05) හදිස්සියේම පාර්ලිමෙන්තුවට ගොස් තිබේ. ඒ මහතා මෙසේ හදිස්සියේ පාර්ලිමේන්තුවට යාමට හේතුව කුමක්ද යන්න පිළිබඳව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක්... Read more
පළාත් ඡන්දය ගැන අරලියගහ මැදුරේ සාකච්ඡාවක් – සැබෑ විපක්ෂ නායක ලබන සතියේ කලඑළියටShiran VirajAugust 1, 2018 by Shiran VirajAugust 1, 20180 පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පළාත් සභා ඡුන්ද විමසීම... Read more
“ගාල්ලට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙනවා” – අගමැතිShiran VirajAugust 1, 2018 by Shiran VirajAugust 1, 20180 ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ට ප්‍රමාණවත් නොවන බවත් ඊට වඩා විශාල ක්‍රීඩාංගණ කොළඹ පාසල්වල පවා ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී ඊයේ (31) පැවැසීය. ... Read more
‘මහින්ද මහත්තයා සොරකම් කළා කීවට රට හැදුවා’ – ගැටඹේ නාහිමිShiran VirajJuly 22, 2018 by Shiran VirajJuly 22, 20180 ”මහින්ද මහත්තයා සොරකම් කළා කිවත්, රට හැදුවා” යැයි පේරාදෙණිය ගැටඹේ ඓතිහාසික රාජෝපවනාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ, සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල නායක මාහිපාණන් වහන්සේ... Read more