ශ්‍රීලනිපය මහින්ද සමඟ අවබෝධතා ගිවිසුමකටShiran VirajFebruary 16, 2018 by Shiran VirajFebruary 16, 20180 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුව පිහිටුවීම සඳහා අද (15) අවබෝධතා ගිවිසුමකට යාමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා මිරර්... Read more
ජනතාව වෙනුවෙන් සංවර්ධනය ඉදිරියටම ක්‍රියාත්මක කරන්න-ජනපතිගෙන් උපදෙස්Shiran VirajFebruary 16, 2018 by Shiran VirajFebruary 16, 20180 රට තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ කිසිදු පසුබෑමක් ඇතිවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශ... Read more
වෙන වෙනම ආණ්ඩු පිහිටුවන්න යන ගමනට ‘චමල් සහ දිනේෂ්ගේ’ නම් කියමින් දුන් විසඳුමShiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 නව ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ වනවිට වෙන වෙනම සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාට... Read more
ඡන්දෙන් පස්සේ පළමු වරට කැබිනට්ටුව රැස්වෙයි (UPDATE)Shiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු කැබිනට් මණ්ඩලය අද (14) පළමු වරට රැස්වුණා. ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පෙරවරු 09.30ට පමණ කැබිනට් රැස්වීම ආරම්භ... Read more
“අපි තනිවම ආණ්ඩුවක් ගොඩනගනවා – අපෙන් ගිය අය ගන්නේ නෑ” – චමල්Shiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 වසර දෙකක් කල් ගන්නේ නැතිව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පවත්වා ජනතා කැමැත්තට ගරු කරන්නට මේ ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු කථානායක චමල්... Read more
පාර්ලිමේන්තුව විසුරුවනවට අකමැති විශේෂ හේතුවක් මෙන්නShiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 පාර්ලිමේන්තුව අතරමග විසුරුවා නොහැර වසර 05 ක කාලය අඛණ්ඩව පවත්වාගෙන යාමට පසුපෙළ මන්තී‍්‍රවරුන් උත්සහ දරමින් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වසර 05කට පෙර... Read more
දැනෙන වෙනසක්”: අවසන් තීරණය අදShiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගත වී තිබෙන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අද (පෙබරවාරි 14) පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හමුවීමට... Read more
ඒකාබද්ධ විපක්ෂය රැස්වී මහින්දට දුන් බලයShiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමක් ඊයේ (13) රාති‍්‍රයේ පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම සාකච්ඡාවට එක්වී තිබෙනවා.... Read more
ජවිපෙ නිහඬව ඉන්න තීරණය කරයිShiran VirajFebruary 13, 2018 by Shiran VirajFebruary 13, 20180 කිසියම් කණ්ඩායමකට සියයට 50ක සභික ධූර සංඛ්‍යාවක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීමද ප‍්‍රබල බලපෑමක් ඇති කරනු ඇතැයි විචාරකයන් පවසනවා. කෙසේවෙතත්... Read more
රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවාShiran VirajFebruary 13, 2018 by Shiran VirajFebruary 13, 20180 රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා යැයි කතානායක කරූ ජයසූරිය මහතා නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා කැපවූ සැම පැසසුමට ලක්කරමින් කියා සිටියි.... Read more