NewsPolitical මාස පහකට කලින් බංකොලොත් රටක් බාරගෙන අපි ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩි කිරීම කලා…Shiran VirajMarch 5, 2025 by Shiran VirajMarch 5, 20250 මාස පහකට කලින් භාරගන්න සිදුවූයේ බංකොලොත් රටක් බව වෙළඳ, සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. එසේ භාරගත් රට මාස පහකට පසු... Read more
NewsPolitical උතුර පාලනය කරන්නේ මමයි..- අර්චුනා..Shiran VirajMarch 4, 2025 by Shiran VirajMarch 4, 20250 උතුරු පළාත පාලනය කරන්නේ තමන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් තමන්ගේ අදහස් පාර්ලිමේන්තුවේ පළ කිරීමට අවසර ලබාදිය යුතු බවද... Read more
NewsPolitical මාලිමාවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය ජාතික ප‍්‍රතිපත්ති රාමුව බවට පත් කරයි.. කැබිනට් අනුමැතිය..Shiran VirajMarch 4, 2025 by Shiran VirajMarch 4, 20250 ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් මඟින් වසර 2030 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 120ක මුර්ත දළ දේශීය නිෂ්පාදනයක ඉලක්කයක් සහිතව තිරසර ආර්ථීක වෘද්ධියක් සහ සංවර්ධනයක් අරමුණු කර ගනිමින්,... Read more
NewsPolitical මෙට්‍රික් ටොන් 1358ක් සූර්ය බලාගාරවලින් ලැබෙනවා..- බලශක්ති ඇමතිShiran VirajMarch 4, 2025 by Shiran VirajMarch 4, 20250 අද වන විට සූර්ය බලාගාර වලින් මෙට්‍රික් ටොන් 1358ක් ලෙස බව සැලැස්මේ ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි. ජලය මතුවෙන පාවෙන සූර්ය... Read more
NewsPolitical අනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ..Shiran VirajMarch 4, 2025 by Shiran VirajMarch 4, 20250 රාජ්‍ය සේවයේ යට ඇති නිලධාරීවාදය බිඳීමට නොහැකිනම් ඉහළ තලයේ දේශපාලන පරිවර්තනය සිදු කිරීමෙන් ඵලක් නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. ජනාධිපති අනුර... Read more
NewsPolitical ඇමතිනි සරෝජා විදේශ සංචාරයක් ගොස් හැට නමදාහක් ඉතුරු කර බාර දෙයි..Shiran VirajMarch 4, 2025 by Shiran VirajMarch 4, 20250 ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය විසින් යෙදුණු විදේශ සංචාරකින් පසු අතිරේක වියදම් සඳහා ලබාදුන් මුදල් වියදම් නොකර ආපසු සිය අමාත්‍යාංශය වෙත භාරදී ඇත. ඇමරිකානු ඩොලර්... Read more
NewsPolitical බුද්ධි අංශ ඉහලම තැන්වලට මාලිමාවෙන් පත්කිරීම්…Shiran VirajMarch 4, 2025 by Shiran VirajMarch 4, 20250 මෙරට බුද්ධි අංශ මාලිමාකරණය කරමින් පවතින බවට පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කර සිටියි. ඒ මහතා මේ බව සදහන්කර සිටියේ අද... Read more
NewsPolitical තෙල් පෝලිම් ඇවිල්ලා.. අලුත් ජනවරමක් හදන්න අවස්ථාව ඇවිල්ලා…- සජිත්Shiran VirajMarch 3, 2025 by Shiran VirajMarch 3, 20250 ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ගැටලුවට රජය වහාම විසඳුම් ලබා දිය යුතු බවත්, එම විසඳුම් ලබා දෙන තෙක් මෙතෙක් පැවති ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් සමගි ජන... Read more
NewsPolitical ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී..Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු කෙරෙන බව රජයේ ප්‍රකාශකයෙක්... Read more
NewsPolitical ඉන්ධන හිගයක් හදන කුමන්ත‍්‍රණයක් තිබෙනවා..Shiran VirajMarch 1, 2025 by Shiran VirajMarch 1, 20250 කිසිම ආකාරයක ඉන්ධන හිඟයක් රට තුළ නැතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි. ප්‍රමාණවත් ඉන්ධන සංචිත මේ මොහොතේ රට තුළ ඇති බවද... Read more