NewsPolitical අනුර ආවොත් ඩොලර් රුපියල් දෙකම නැති වෙනවා.. සජිත් දින්නොත් ඩොලර් රුපියල් උතුරනවා..Shiran VirajSeptember 12, 2024 by Shiran VirajSeptember 12, 20240 අද රටේ ඇතිවෙලා තියෙන දේශපාලන අස්ථාවර භාවය නිසා කොටස් වෙළඳපොල කඩා වැටෙමින් තියෙනවා. ඩොලර් එක ඉහළ යාමේ අවදානමක් තියෙනවා. ඉදිරියේ දී ඡන්ද තුනක් තියන්න රුපියල්... Read more
NewsPolitical මොකා දින්නත් කරන්න වෙන්නෑ.. අපි ගිනි තියනවා.. තොපි ඉවර කරනවා..Shiran VirajSeptember 12, 2024 by Shiran VirajSeptember 12, 20240 ‘මොකා බලයට ආවත් තොපිටමේක කරන්න වෙන්නෑ. ඉදිරි වසර 10 ඇතුළත ගිනි තබනවා’ යයි ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී සඳහන් විය. එම පක්ෂයේ තරිඳු උඩුවරගෙදර... Read more
NewsPolitical 21 දිනලා ක්‍ෂණිකව දිවුරුම් දෙනවා.. ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවනවා…Shiran VirajSeptember 10, 2024 by Shiran VirajSeptember 10, 20240 සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණයෙන් ජයගත් පසු එක පැයක්වත් ප්‍රමාද නොවී ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන බව ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා... Read more
NewsPolitical සජිත් ජනාධිපති වුනාම ඉන්ධන බදු ඉවත් කරනවා.. බදු නැතිව පෙට්‍රල් 195යි.. ඩීසල් 201යි..Shiran VirajSeptember 10, 2024 by Shiran VirajSeptember 10, 20240 රට බංකොලොත් වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළේ සෑම දෙයකට ම බදු ගැසීම පමණක් බව ද, රටේ ජාවාරම්කාර පන්තියට කිසිසේත්ම ඔහු අත නො තැබූ... Read more
NewsPolitical රනිල්, සජිත්, අනුර ජනාධිපති වුනොත් මුදල් ඇමතිලා මෙන්න..Shiran VirajSeptember 10, 2024 by Shiran VirajSeptember 10, 20240 මෙරට විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම තවත් දින දහයකින් පැවැත්වීමට නියමිතව ඇත. සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයගන්නා ජනාධිපතිවරයාට ප‍්‍රමුඛ වගකීමට... Read more
NewsPolitical ජනපති සජිත්ගේ අගමැති කිරිඇල්ල බව මහනුවරදී කියයි..Shiran VirajSeptember 10, 2024 by Shiran VirajSeptember 10, 20240 ඉදිරි ජනාධිපතිවරයන් ජයගෙන සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිල්ල මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවට සමගි ජන බලවේග... Read more
NewsPolitical අනුර තම කැබිනෙට්ටුව කියයි.. මුදල් හදුන්නෙත්ති, අධ්‍යාපන හරිනි, සෞඛ්‍ය නිහාල්…Shiran VirajSeptember 10, 2024 by Shiran VirajSeptember 10, 20240 ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක අමාත්‍ය ධූර බෙදී යාම සම්බන්ධයෙන් එම පක්ෂය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අදහස් පලකරයි. තම ආණ්ඩුව විසින් අමාත්‍යංශය... Read more
NewsPolitical ආරම්භයේදීම මහා විස්කම් පාන්න බෑ…- අනුරShiran VirajSeptember 10, 2024 by Shiran VirajSeptember 10, 20240 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ආරම්භයේදීම මහා විස්කම් පාන්නේ යැයි නොපවසන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි. නමුත් ජනතාව නැවතත්... Read more
NewsPolitical රට ඉන්න අයට ඡන්දෙ දාන්න එන්න විදිහක් නෑ මෙහෙ පාස්පෝට්, වීසා ප‍්‍රශ්ණ නිසා..Shiran VirajSeptember 10, 2024 by Shiran VirajSeptember 10, 20240 ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට මෙරටට පැමිණීමට සැලසුම් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරට තුළ පවතින වීසා හා විදේශ ගමන් බලපත්‍ර අර්බුදය මත දුෂ්කරතාවයට මුහුණ පා... Read more
NewsPolitical මං ජනාධිපති වුනාම වතුර උගුරක් බොන්නෑ.. බත් කටක් කන්නෑ.. ස්වෙච්චාවෙන් වැඩ කරන්නේ..Shiran VirajSeptember 10, 2024 by Shiran VirajSeptember 10, 20240 ඉදිරි ජනාධිපතිවරණය ජයගෙන තමන් මෙරට ජනාධිපති ධුරයට පත්වූ පසු ජනතා බදු මුදලින් වතුර උගුරක්වත් හෝ කෑම වේලක් නොගන්නාබව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත්... Read more