NewsPolitical රංගෙ බණ්ඩාර නෙරපයි.. එජාපයේ දෙවැනි මහ පුටුව තලතාට..Shiran VirajAugust 30, 2024 by Shiran VirajAugust 30, 20240 පාලිත රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ. එම ධුරයෙන්... Read more
NewsPolitical මාලිමා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර වෙලදපලට ඉන්ධන විකුණනවා..- අනුරShiran VirajAugust 30, 2024 by Shiran VirajAugust 30, 20240 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යොදාගෙන ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කර ජාත්‍යන්තර වෙළඳපළට පිරිපහදු ඉන්ධන අලෙවි කරන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක... Read more
NewsPolitical ජනාධිපතිවරණයේදී මනාප දෙනවා නම් කතිරය බෑ..- මැ.කො.Shiran VirajAugust 30, 2024 by Shiran VirajAugust 30, 20240 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී මනාප සලකුණු කිරීම අනීවාර්‍ය නොවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඡන්දය සලකුණු කිරීමට අපේක්ෂා කරන අපේක්ෂකයාගේ නමට... Read more
NewsPolitical මාලිමා ආණ්ඩුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස..- අනුරShiran VirajAugust 30, 2024 by Shiran VirajAugust 30, 20240 ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට ජාතික ජන බලවේග රජයක් වඩාත් කැමති බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
NewsPolitical ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන්ට එරෙහි කුමන්ත්‍රණයක්…Shiran VirajAugust 30, 2024 by Shiran VirajAugust 30, 20240 22 වැනි සංශෝධනයට සහාය දුන්නත් රටට හොදම දේ වන්නේ සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනය බවත් එසේ හොද දෙයක් තිබිය දී 22ට සහයෝගය... Read more
NewsPolitical රනීඊඊඊඊඊල් රනිල් සොයා දුවයි…Shiran VirajAugust 27, 2024 by Shiran VirajAugust 27, 20240 විපක්‍ෂය නියෝජනය කරන ප‍්‍රබලම කාන්තා චරිතයක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමග ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි. බොහෝ දුරට ඇය ඉතා ඉක්මනින් ජනාධිපතිවරයාට සහාය ලබාදීම... Read more
NewsPolitical තැපැල් ඡන්ද පත‍්‍රිකා සීල් තබයි..Shiran VirajAugust 27, 2024 by Shiran VirajAugust 27, 20240 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් කර ඇතිබව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය. එය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට බාරදී තිබේ.... Read more
NewsPolitical පොහොට්ටු අපේක්‍ෂකත්වය රනිල්ට දෙන්න සූදානම්.. එක කොන්දේසියයි..- මහ ලේකම්Shiran VirajJuly 3, 2024 by Shiran VirajJuly 3, 20240 එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්‍ෂකත්වය ඔහුට ලබා... Read more
NewsPolitical මෛත‍්‍රීත් පවුල් දේශපාලනයට.. පුත් දහම් ඉදිරි මැතිවරණයට..Shiran VirajJuly 3, 2024 by Shiran VirajJuly 3, 20240 ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට හෝ ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රී මහතා සඳහන් කරයි. ඒ වෙනුවට තම පුත් දහම් සිරිසේන මහතා... Read more
NewsPolitical මාස තුනකින් රනිල්ගේ වැල් පාලම කඩා වැටෙනවා.. දරුවා බේරගන්න සුපර්මෑන් සජිත් එනවා..Shiran VirajJuly 3, 2024 by Shiran VirajJuly 3, 20240 තව මාස තුනකින් ජනාධිපතිවරයා යන වැල් පාලම හොරු කණ්ඩායමත් සමග කඩාගෙන වැටෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. නමුත් ලක්... Read more