27.8 C
Colombo
April 27, 2026

Category : Political

NewsPolitical

එන්නත්වලින් රෝගීන් මැරෙනවාද බලන්න කෙහෙලියගෙන් කමිටුවක්..

Shiran Viraj
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව පූර්ණ විමර්ශනයක් කර වාර්තා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්...
NewsPolitical

රනිල් එජාප බලය අතහරී.. එජාපයට නායකත්ව මණ්ඩලයක්..

Shiran Viraj
එක්සත් ජාතික පක්ෂය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ. තමන්ට ජනාධිපති ධුරයේ රාජකාරී බොහෝ වීම මත...
NewsPolitical

මට පාර්ලිමේන්තු මන්ත්‍රීකම ආපසු ඕනෑ…- නගරාධිපති වෙන්න අස්වූ මුජිබුර්

Shiran Viraj
ඉල්ලා අස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමන්ට යළි ලබා දෙන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට තීරණය කර තිබේ. ඒ අනුව...
NewsPolitical

ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වන ප්‍රධාන හේතුව ඇමති හෙලි කරයි…

Shiran Viraj
ප්‍රාථමික අධ්‍යාපනයේ සාර්ථකත්වය සිසුන්ගේ ද්විතීයක හා උසස් අධ්‍යාපනයන්හි සාර්ථකත්වය උදෙසා ඉතා තීරණාත්මක ව බලපාන බවත් පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මගහැරුණු ප්‍රාථමික අධ්‍යාපන අවස්ථා යථාවත් කිරීමේ...
NewsPolitical

කෙහෙලියට එරෙහි විශ්වාස භංගයක්…

Shiran Viraj
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය අවධානය යොමු කර ඇත. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා...
NewsPolitical

ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…

Shiran Viraj
‘අප මෙම ආදායම් උත්පාදන ක්‍රමවේදය ලබාගත්තේ එක්සත් රාජධානියෙන්. අද එම ක්‍රමවේද බොහෝ දුරට දියුණු කර තිබෙනවා. ඒ නිසා අලුත්ම ක්‍රමවේදය දෙස බලා අපට අවශ්‍ය ක්‍රමවේදය...

විපක්ෂ නායක සජිත්ගෙන් දිස්ත‍්‍රික්කයකට චෛත්‍ය 66ක්.. ආසනයකට 09ක්…

Shiran Viraj
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු රට පුරා චෛත්‍යය දහසක් හදන බවට ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා...

අපි ටිකෙන් ටික හිස ඔසවගෙනයි එන්නේ…

Shiran Viraj
තම අමාත්‍යංශය යටතේ ඇති සෑම ආයතන ප්‍රධානියෙකුම තමන්ගේ ආයතනය තුලින් වාර්ෂිකව ආදායම ඉපයීම සම්බන්ධයෙන් සැලසුමක් සැකසිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග...
NewsPolitical

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට.. වාහන ගැනත් ප‍්‍රකාශයක්…

Shiran Viraj
තවත් භාණ්ඩ වර්ග 300ක ආනයන සීමාවන් ඉවත් කිරීමට නුදුරේදිම කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. භාණ්ඩ වර්ග රැසක් සදහා දැනට...
NewsPolitical

දොස්තරලා රට හැර යාම තීව‍්‍ර වේ.. රෝහල් පද්ධතිය බිද වැටීම අතේ දුරින්…

Shiran Viraj
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි මානව සම්පත් නිසි ලෙස කලමණාකරණය නොකිරීම නිසා නොබෝ දිනකින්ම සෞඛ්‍ය පද්ධතිය...