NewsPolitical මා යලි බලයට ආවොත් ගොවීන් අමාරුවේ දමන්නේ නෑ..- මෛත‍්‍රීShiran VirajNovember 1, 2021 by Shiran VirajNovember 1, 20210 තමන් නැවත බලයට පැමිණියහොත් ගොවීන් අමාරුවෙන් නොදමන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. කාබනික පොහොර භාවිතය ක්‍රමානුකූලව ගොවියා යොමු කිරීම තම අරමුණ බවද... Read more
NewsPolitical ශ‍්‍රීලනිප මූලස්ථානයේ කාර්යාලයකට සිල් තියයි…Shiran VirajNovember 1, 2021 by Shiran VirajNovember 1, 20210 පක්ෂය ගොඩනඟන්න කාන්තා සංවිධාන හදනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ පක්ෂ කාර්යාලය 4වෙනි තට්ටුවේ තියෙන කාන්තා පෙරමුණු කාර්යාලයට සීල් තියලා යැයි ශ්‍රී ලංකා නිදහස්... Read more
BusinessBusiness NewsNewsPolitical ඉන්ධන මිල වැඩි කිරීම මමයි ඉස්සෙල්ලම කියන්නේ..Shiran VirajOctober 22, 2021 by Shiran VirajOctober 22, 20210 ඉන්ධන හිඟයක් ඇති වන බවට විපක්‍්‍ය හා විපක්ෂයේ සහාය ලබන වෘත්තිය සමිති ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical ‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා.. රටටම තෙවැනි මග අරඹනවා..’- ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් සමග විමල් කියයි…Shiran VirajOctober 22, 2021 by Shiran VirajOctober 22, 20210 ‘තෙවැනි මඟ’, සඟරාවක භූමිකාවෙන් ඔබ්බට ගොස් මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිළෙන ‘කෝ අපේ මාවත ?’ කියා අසන පැනයට උත්තර දෙන මහා සංවාද මණ්ඩපයක්... Read more
BusinessBusiness NewsNewsPolitical මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරිShiran VirajOctober 20, 2021 by Shiran VirajOctober 20, 20210 මෙම මාසය සදහා අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍යතාවයක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා... Read more
NewsPolitical පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..Shiran VirajOctober 20, 2021 by Shiran VirajOctober 20, 20210 ආණ්ඩුවේ සුළු පක්ෂ වලට ඕනෑ විදියට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල තීරණ ගැනීමට ඉඩ දිය නොහැකි බව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සුභාෂිත... Read more
NewsPolitical මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..Shiran VirajOctober 20, 2021 by Shiran VirajOctober 20, 20210 පොහොර ප්‍රශ්නය නිසා තමන් රාත්‍රී හතෙන් පසු මළ ගෙවල්වල යාම නතර කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. පවතින... Read more
NewsPolitical දෙසැම්බරයේදී ලංකාව කඩාවැටී, බංකොලොත් හිගන රටක් වෙනවා.. කඩා වැටෙන රටවල් අතර ලංකාව ලෝකයේ පලවැනියා…Shiran VirajOctober 18, 2021 by Shiran VirajOctober 18, 20210 මේ වසර අවසාන වන විට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කඩාගෙන වැටී බංකොලොත් වී හිඟන රටක් බවට පත්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා... Read more
NewsPolitical මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා…Shiran VirajOctober 18, 2021 by Shiran VirajOctober 18, 20210 අපේ ජන බල පක්ෂය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. ඒ හේතුවෙන්... Read more
මහා බරපතල කැරැල්ලක් එනවා.. ජනාධිපති වැද සමාව ගත යුතුයි..Shiran VirajOctober 18, 2021 by Shiran VirajOctober 18, 20210 ගොවි ජනතාව සඳහා ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් රට තුළ සාගතයක් ඇති වීම මෙන්ම බරපතළ කැරලිකාරී තත්ත්වයක් ඇතිවීමට ද ඉඩ තිබෙන බව... Read more