NewsPolitical චීන කොරෝනා එන්නත දීලා ජනතාව අනතුරේ දාන්න ආණ්ඩුව හදනවා..Shiran VirajApril 6, 2021 by Shiran VirajApril 6, 20210 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සිව් දෙනෙක් එම අධිකාරියෙන් ඉවත් කර චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නත ලංකාවට ගෙන්වා තිබෙන බවත්, එම සාමාජිකයින් ඉවත්වීමට සිදුවූයේ... Read more
NewsPolitical 2/3 දුන්නා.. 19 දුන්නා.. 20 දුන්නා.. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවා.. ආයෙනම් 2/3 හිතන්නවත් එපා..- ගැටඹේ හිමියන් ජී.එල්.ගේ මූණටම කියති..Shiran VirajApril 5, 2021 by Shiran VirajApril 5, 20210 නැවතත් තුනෙන් දෙකක් ගන්න නොවේ හිතන්නවත් එපා යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ සඳහන් කරති. ‘19 ඕන කිව්වා ඒකත් දුන්නා. 20 ඕනි කිව්වා ඒක... Read more
NewsPolitical ලන්සි වත්තේ නැන්සි වගේ ඉන්න බෑ… ආණ්ඩුවේ අපි ලොකු අරගලයක ඉන්නේ…Shiran VirajApril 5, 2021 by Shiran VirajApril 5, 20210 ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් කරන බව සත්‍ය බවත් ඒ අරගලය කරන්නේ ආණ්ඩුව නැති කිරීමට නොව රැකගැනීමට බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර... Read more
NewsPolitical ආණ්ඩු පක්‍ෂයේ මත ගැටුමක්.. ජනාධිපති වහා පක්‍ෂ නායක හමුවක් කැදවයි..Shiran VirajApril 3, 2021 by Shiran VirajApril 3, 20210 පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පත් පිළිබඳව ආණ්ඩු පක්ෂය තුළ ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීමට ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ... Read more
NewsPolitical ආණ්ඩුව ඇතුලේ දැවැන්ත අරගලයක්.. ආණ්ඩුවේ සමහර වැඩ ජනවරමට පටහැනියි..- ගම්මන්පිලShiran VirajApril 3, 2021 by Shiran VirajApril 3, 20210 ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක යෙදී සිටින බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. එම අරගලය ආණ්ඩුව රැක ගැනීමට මිස ආණ්ඩුව නැති කිරීමට නොවන බවද ඇමතිවරයා... Read more
NewsPolitical ජනාධිපති ගමට නොගොස් ගැමියන් කොළඹ කැඳවනවානම් කැලෑ ටික බේරාගත හැකියයි ජනතාව කියනවා.. රටේ ප‍්‍රශ්න විසදන්න අවශ්‍ය කොළඹ සිට විවේක බුද්ධියෙන් කල්පනා කිරීම පමණයි..Shiran VirajApril 3, 2021 by Shiran VirajApril 3, 20210 – වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ ජනාධිපතිතුමා සහභාගීවන වැඩසටහන් රාශියක් මේ වන විට විවිධ භූගෝලීය ප්‍රදේශ ආවරණය වන ලෙස පවත්වා ඇත.... Read more
NewsPolitical පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ…Shiran VirajApril 3, 2021 by Shiran VirajApril 3, 20210 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව ලබන සදුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව... Read more
NewsPolitical ජනාධිපති අලුත් රූපවාහිනී නාලිකාවක් අරඹයි.. “හෙළවත්, හරවත්, හිතවත්”Shiran VirajApril 1, 2021 by Shiran VirajApril 1, 20210 “හරිත” රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරිණ. කෘෂිකර්මාන්තයෙන් පෝෂිත මෙරට අතීත සෞභාග්‍යය යළි... Read more
NewsPolitical වැවක් හදනකොට පරිසර හානි කරනවා කියා කෑ ගහනවා.. පරිසර හානි වෙනවා තමයි.. ඒකට ගස් හිටුවනවා..- චමල්Shiran VirajApril 1, 2021 by Shiran VirajApril 1, 20210 “වැවක් හදන්න ගියහම විවිධ තර්ක ඉදිරිපත් කරමින් පරිසරය විනාශ කරනවා මේකට ඉඩ දෙන්න බෑ, ගස් කපනවා කියලා කෑ ගහනවා,ඒ අයට තේරෙන්නේ නෑ, වතුර නැති අයට... Read more
NewsPolitical ජිනීවා සමුළුවේ කල යුතු දේ ගැන මහා සංඝ රත්නය අගමැතිට උපදෙස් දෙයි.Shiran VirajFebruary 12, 2021 by Shiran VirajFebruary 12, 20210 ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තුවේ ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්... Read more