ලංකාවට පැමිණි ක්‍රිකට් කණ්ඩායම ආන්දෝලනාත්මක වීඩියෝව ගැන කතා කරයිShiran VirajFebruary 25, 2019 by Shiran VirajFebruary 25, 20190 දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේදී නව වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (25) QR 656 අංක දරණ ගුවන් යානයෙන් ශ්‍රී... Read more
කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්Shiran VirajFebruary 23, 2019 by Shiran VirajFebruary 23, 20190 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ 3 වන දිනය අදයි. ලකුණු 197 ක ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා... Read more
ශ‍්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් අබියසයි..තම රටේ ඉපිලෙන වේග තණතිල්ලේ අප‍්‍රිකානුවෝ අසරණ වෙති..Shiran VirajFebruary 23, 2019 by Shiran VirajFebruary 23, 20190 දකණු අප‍්‍රිකානු සංචාරයේ යෙදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග‍්‍රහණයක් අබියස සිටී. මුල් ටෙස්ට් තරගය ජයගත් ශ‍්‍රී ලංකාව දෙවැනි තරගයද ජය ගැනීම සදහා ඊයේ දිනය නිමා... Read more
ශ‍්‍රී ලංකා පිල දිගටම පරදින්නේ තරග පාවාදීම් ගැන කරන පරීක්‍ෂණ නිසයි- පුහුණුකරු හතුරුසිංහShiran VirajFebruary 13, 2019 by Shiran VirajFebruary 13, 20190 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සිදු වූ බව කියන තරග පාවාදීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදු කරන පරික්ෂණ කණ්ඩායමට බලපෑම් කර ඇති බව කණ්ඩායමේ පුහුණුකරු... Read more
එංගලන්තය-කොදෙව්වන් හෙට තරග බිමටShiran VirajJanuary 22, 2019 by Shiran VirajJanuary 22, 20190 එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය හෙට(23) ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බ්‍රිජ්ටව්න්හිදි හෙට ආරම්භ වීමට නියමිතයි.... Read more
පකිස්ථානයට කඩුලු 05ක ජයක්Shiran VirajJanuary 21, 2019 by Shiran VirajJanuary 21, 20190 සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 05 ක ජයක් හිමි කර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය. පෝට් එලිසබ්ත්... Read more
රෆායල් නඩාල් ඔස්ට්‍රේලියානු ටෙනිස් තරගාවලියේ තෙවන වටයටShiran VirajJanuary 17, 2019 by Shiran VirajJanuary 17, 20190 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තුන්වන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණි. ඒ ඔස්ට්‍රේලියාවේ මැතිව් එබ්ඩන් පරාජයට පත් කරමිනි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර... Read more
රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්Shiran VirajJanuary 16, 2019 by Shiran VirajJanuary 16, 20190 2014 ආසියානු තරගාවලියේ දී නව තරග වාර්තාවක් ද පිහිටුවමින් මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනූ බහරේන ක‍්‍රීඩිකා කෙමි අඩෙකොයා තහනම් උත්තේජක ලබා ගත් බව... Read more
නවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයිShiran VirajJanuary 11, 2019 by Shiran VirajJanuary 11, 20190 සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ඕක්ලන්ඞ් හිදී අද (11) පැවැත්වෙනවා. රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන්... Read more
ICCයෙන් දින 15ක පොදු සමා කාලයක්Shiran VirajJanuary 10, 2019 by Shiran VirajJanuary 10, 20190 මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ ක්‍රිකට්හි ක්‍රිකට් ඔට්ටු තැබීම්වලට සහ තරඟ පාවාදීම් සම්බන්ධව ක්‍රිකට්හි දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් එම අදාල ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට දින 15ක පොදු සමා කාලයක්... Read more