24.5 C
Colombo
February 21, 2026

Category : Sports News

ශ්‍රී ලංකා – කොදෙව් පළමු තරගය අද ඇරඹෙයි

Shiran Viraj
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ටි‍්‍රනිඩෑඞ් හිදි අද (06) ආරම්භ වනවා. එම තරගය ශී‍්‍ර ලංකා...

ලොවක් ආදරය කළ සුපිරි පිතිකරු මහ රෑ පාරට වැටෙයි

Shiran Viraj
ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර මාර්ගයක ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග්...

කි‍්‍රකට් නිලවරණය දිනය සභාපති නිල වශයෙන් පවසයි (UPDATE)

Shiran Viraj
කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පවත්වන බව  ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අද තහවුරු කළා. කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල අද (20) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව කියා...

තවත් අයිපීඑල් ශතකයක් සමගින් සුපිරි ගේල්ගෙන් හයේ වැස්සක් – අමුතුම විදියටත් සමරලා – වීඩියෝව මෙන්න

Shiran Viraj
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මොහාලීහිදී ඊයේ...

කි‍්‍රකට් නිලවරණය මැයි 19 – අර්ජුනත් සටනට

Shiran Viraj
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පැවැත්වීමට නියමිතයි. මේවනවිටත් එහි නාම යෝජනා භාර ගැනීම ආරම්භ වී තිබෙනවා. එය අවසන් වන්නේ ලබන 27වනදායි. මෙවර සභාපතිධූරය සඳහා...

චින්තනගේ බලාපොරොත්තු බොඳ වෙයි

Shiran Viraj
ශී‍්‍ර ලංකා කණ්ඩායම් නායක චින්තන ගීතාල් විදානගේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ තැබී පදක්කම් බලාපොරොත්තුව මීට සුලූ මොහොතකට පෙර බිඳ වැටුනා. කිලෝග‍්‍රෑම් 77 බර පන්තියෙන්...

කොල්කටා නයිට්රයිඩර්ස්ට ජය

Shiran Viraj
ඉන්දියන් ප්‍රිමියර් ලීක් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයකින් ලකුණු 71ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණඩායම සමත් වුණා. ඒ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම  පරාජය...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රට අතහැර යයි – හේතුව මෙන්න

Shiran Viraj
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන නික් පොතාස් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වනවා. ඔහු ප්‍රධාන පුහුණුකරු මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද...

දේශපාලකයින් ක්‍රිකට් ක්‍රීඩාව විනාශකරනවා – මුරලි

Shiran Viraj
දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා...

කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 6ක ජයක්

Shiran Viraj
ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(08) පැවැති තවත් තරඟයකින් කඩුලු 6ක ජයක් හිමිකර ගැනිමට කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත්ව තිබේ. ඒ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පරාජයට...