නවසීලන්තය-පකිස්ථාන අදත් තරග බිමටShiran VirajDecember 5, 2018 by Shiran VirajDecember 5, 20180 නවසීලන්ත කණ්ඩායම සහ පකිස්ථානු කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් ක්රිකට් තරගයේ තුන්වන දිනය අදයි. තරගයේ දෙවන දිනය වූ ඊයේ(04) සිය ප්‍රථම ඉනිම සදහා පන්දුවට පහර දෙමින්... Read more
ශ්‍රී ලංකා ක්රිකට් කණ්ඩායම නවසීලන්තයට යයිShiran VirajDecember 4, 2018 by Shiran VirajDecember 4, 20180 නවසීලන්ත තරග සංචාරයට එක්වන ශ‍්‍රී ලංකා ක්රිකට් කණ්ඩායම ඊයේ (03) රාත‍්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා. මෙම තරග සංචාරයේදී දෙරට අතර ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 03ක්... Read more
ආබාධයකට ලක්ව සිටි වමත් වේග පන්දු යවන්නා නැවත කැඳවයිShiran VirajDecember 3, 2018 by Shiran VirajDecember 3, 20180 පාකිස්ථාන කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයට කැඳවා තිබේ. ඒ අනුව මෙම තරඟය ශහීන් අෆ්රිවඩීගේ පළමු... Read more
කුසල් මෙන්ඩිස්ගේ අවාසනාවන්ත දැවී යාමෙන් ශ‍්‍රී ලංකා පිල අර්බුදයකShiran VirajNovember 26, 2018 by Shiran VirajNovember 26, 20180 සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්රිකට් තරගයේ ලකුණු 327ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා පිල මේ වනවිට අසීරු තත්වයකට පත්ව තිබෙනවා. ඒ,... Read more
ශී‍්‍ර ලංකාවට ලකුණු 301ක ඉලක්කයක්Shiran VirajNovember 17, 2018 by Shiran VirajNovember 17, 20180 ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි ඉනිම සඳහා එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 346 ක් ලබා ගත්තා. තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු... Read more
පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 211ක ජයක්Shiran VirajNovember 9, 2018 by Shiran VirajNovember 9, 20180 සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලකුණු 211කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, ලකුණු 462ක ඉලක්කයක්... Read more
විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරටShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා තිසර පෙරේරා නම් කර තිබෙනවා. එංගලන්තය සමග විස්සයි 20 තරගය ඔක්තෝම්බර්... Read more
රංගන හේරත් සමු ගන්න එයිShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර ඇති... Read more
ශ‍්‍රී ලංකාව පරදා එංගලන්තය ජයගනී…Shiran VirajOctober 13, 2018 by Shiran VirajOctober 13, 20180 සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගය එංගලන්තය විසින් ලකුණු 31කින් ජය ගත්තේය. තරගයේ මුලින් පන්දුවර පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර... Read more
කාලගුණයෙන් සීතල වුණ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නිසා උණුසුම්Shiran VirajOctober 11, 2018 by Shiran VirajOctober 11, 20180 දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අශෝබන ලෙස බීමතින් හැසිරුණු තරුණයන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්... Read more