තිලංගගේ ක්‍රිකට් පාවාදීමේ චෝදනා වලට අර්ජුන සහ අරවින්ද උත්තර දෙයි.Shiran VirajAugust 1, 2018 by Shiran VirajAugust 1, 20180 ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන මේ වෙද්දී වැඩියෙන් කතා බහට ලක්වෙනවා. ලංකාවේ නමත් ඒ අතර තියෙනවා. ලංකාවේ ක්‍රිකට් පාවාදීම් ගැන අලුත්ම චෝදනාව එල්ල වෙන්නේ 96 ලෝක... Read more
දකුණු අප්‍රිකාවට 245ක ඉලක්කයක් සජීවි විකාශනයShiran VirajAugust 1, 2018 by Shiran VirajAugust 1, 20180 දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වු දෙවන එක්දින තරගයේ පන්දු වාර 50 අවසානයේ කඬුළු 08ක් දැවී ලකුණු 244ක් ලබා ගැනිමය ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය .ඇන්ජේලො මැතිව්ස්... Read more
“ඕෆ් සීසන් සැපද? ඕවර 35න් දකුණු අප්‍රිකාවම ඉවරයි” සිංහ පැටවුන් නැවතත් වැඩ පෙන්වයි! (PHOTOS)Shiran VirajJuly 22, 2018 by Shiran VirajJuly 22, 20180 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවෙන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 124කට සියලු දෙනා දැවි ගියා. දකුණු අප්‍රිකානු... Read more
මාලිංගට යළිත් අවාසනාව උරුම වෙයි (VIDEO)Shiran VirajJuly 1, 2018 by Shiran VirajJuly 1, 20180 කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංග නායකත්වය දරණ මොන්ටේ‍්‍රල් ටයිගර්ස් කණ්ඩායම ඊයේ (30) තවත් තරගයක් පරාජයට පත්වුණා. ඒ, සී. ඩබ්ලිව්.... Read more
ගුරුසිංහට සහ හතුරුසිංහටත් තරඟ තහනමක්?චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු දැක්වෙන අලුත් වීඩියොවකුත් එළියටShiran VirajJune 20, 2018 by Shiran VirajJune 20, 20180 ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කරන ආකාරය දැක්වෙන නවතම වීඩියෝ පටයක් ICCය විසින් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර පැවති... Read more
පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන චන්දිමාල් පිළිතුරු දෙයිShiran VirajJune 18, 2018 by Shiran VirajJune 18, 20180 ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගයේ දී නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කර නැතැයි වාර්තා වනවා. චන්දිමාල් ද පවසා ඇත්තේ තමන් පන්දුව පළුදු නොකළ බවයි.... Read more
ශ්‍රී ලංකා – කොදෙව් පළමු තරගය අද ඇරඹෙයිShiran VirajJune 6, 2018 by Shiran VirajJune 6, 20180 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ටි්රනිඩෑඞ් හිදි අද (06) ආරම්භ වනවා. එම තරගය ශී‍්‍ර ලංකා... Read more
ලොවක් ආදරය කළ සුපිරි පිතිකරු මහ රෑ පාරට වැටෙයිShiran VirajJune 2, 2018 by Shiran VirajJune 2, 20180 ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර මාර්ගයක ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග්... Read more
කි‍්‍රකට් නිලවරණය දිනය සභාපති නිල වශයෙන් පවසයි (UPDATE)Shiran VirajApril 20, 2018 by Shiran VirajApril 20, 20180 කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පවත්වන බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අද තහවුරු කළා. කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල අද (20) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව කියා... Read more
තවත් අයිපීඑල් ශතකයක් සමගින් සුපිරි ගේල්ගෙන් හයේ වැස්සක් – අමුතුම විදියටත් සමරලා – වීඩියෝව මෙන්නShiran VirajApril 20, 2018 by Shiran VirajApril 20, 20180 ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මොහාලීහිදී ඊයේ... Read more