කොළඹ නාලන්දා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකුගේ චර්යාවන් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන
කොළඹ නාලන්දා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකුගේ අයහපත් චර්යාවන් සහ ඉන් එල්ල වූ බලපෑම් හමුවේ බලධාරීන් නිහඬව සිටින බවට චෝදනා කරමින් එම විද්‍යාලයේම ආචාර්ය මණ්ඩලයේ...