Uncategorized විදුලි ගාස්තු 30කින් අඩු කරනවා.. එවිට විදුලි වාහන භාවිතය ලාබයි…Shiran VirajDecember 21, 2024 by Shiran VirajDecember 21, 20240 ඉදිරියේදී විදුලි ගාස්තු සියයට තිහකින් පහල දැමීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව වැවිලි කර්මාන්ත ඇමතී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි ඒ අනුව විදුලි වාහන භාවිතය... Read more
Uncategorized අමාත්‍යංශවල ලේකම්වරුන් මෙන්න..Shiran VirajNovember 19, 2024 by Shiran VirajNovember 19, 20240 අමාත්‍යංශ 16ක් සඳහ ලේකම්වරුන් පත්කිරීම අද පස්වරුවේ සිදුවිණි. ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත් කිරීම සිදු කළේය. එසේ පත්කරන... Read more
Uncategorized ඉතිරි සිලින්ඩරයෙන් කංචන පාර්ලිමේන්තුවට..Shiran VirajNovember 19, 2024 by Shiran VirajNovember 19, 20240 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කන්චන විජේසේකර මහතා නම් කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ. කොළඹ අද පැවති එම පක්ෂයේ... Read more
Uncategorized ඊළග ජනපති තෝරන තැපැල් ඡන්ද පත‍්‍රිකා කාර්යාලයට එයි…Shiran VirajAugust 30, 2024 by Shiran VirajAugust 30, 20240 2024 ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද අයදුම් කල රාජ්‍ය ආයතන වෙත ලද ජන්ද පත්‍රිකා තැපැල් කාර්යාල විසින් එම රාජ්‍ය ආයත වෙත බෙදා හැරිම ආරම්භ කර ඇත. තැපැල්... Read more
Uncategorized යුරෝපා සංගමය රට පුරා ජනාධිපතිවරණ නිරීක්ෂන අරඹයි…Shiran VirajAugust 30, 2024 by Shiran VirajAugust 30, 20240 2024 ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම 13ක් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කිරීමේ අරමුණින් කොළඹ නගරයෙන් විසිර ගිය බව මැතිවරණ... Read more
Uncategorized හූති කැරලිකරුවන් ඉන්ධන නෞකාවක් පුපුරුවයි.. ලෝකයේ ඉන්ධන හා භාණ්ඩ මිල ඉහලට..Shiran VirajAugust 30, 2024 by Shiran VirajAugust 30, 20240 හූති කැරලිකරුවන් විසින් ග‍්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාවක් රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී පුපුරුවා හැර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ වන විට එහි ඉන්ධන බැරල්... Read more
Uncategorized හිසට ඉහළින් කඩු තුඩක්.. සජිත්ට හතර වටෙන් ප‍්‍රහාර..Shiran VirajJune 12, 2024 by Shiran VirajJune 12, 20240 උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඡන්ද ඉලක්ක කරමින් “13 වැනි සංශෝධනය” සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට පොරොන්දුවීම මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවටපත් වීම හැර අන් කිසිවක් සිදු... Read more
Uncategorized ප‍්‍රහාරක වේගය වැඩි නිසා චමරි පිරිමි කණ්ඩායමට නම් කල හැකිදැයි ක‍්‍රීඩා ඇමති තේරීම් කමිටුවෙන් අහයි..Shiran VirajMay 16, 2024 by Shiran VirajMay 16, 20240 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි විස්සයි විස්ස කණ්ඩායමට කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇතුලත් කල හැකිදැයි තමන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත්... Read more
Uncategorized මැලේසියාවේදි බොයිලේරුවක් ඇගට වැටි ලාංකිකයෙකු මියයයි..Shiran VirajMay 13, 2024 by Shiran VirajMay 13, 20240 මැලේසියාවේ අවසන්හලක සේවය කරමින් සිටියදි බොයිලේරුවක් ඇග මතට වැටි ජිවිතක්ෂයට පත් මස්කෙලිය බ්‍රවුන්ස්වික් වතුයායේ මොන්ටිහැම් කොටසේ පදිංචිව සිටි රාජ්කුමාර් ඩෙවිඩ්සන් නැමති (24) හැවිරිදි තරුණයාගේ අවසන්... Read more
Uncategorized ලංකාවේ අධ්‍යාපනය අවජාතකයි..- බන්දුලShiran VirajJanuary 19, 2024 by Shiran VirajJanuary 19, 20240 සියලු ව්‍යපාර වැට් බදු ගෙවීමට යටත් කලොත් පොත්පත් සියල්ලේ වැට් බද්ද අඩු කළ හැකි බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.... Read more