20/20 ජයෙන් වාර්තා පොත අලුත් වෙයි!Shiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්ස තරගයෙන් ශ‍්‍රී ලංකාව ලැබූ ජයග‍්‍රහණය වාර්තා පොත් අලූත් කර තිබෙනවා. ශ‍්‍රී ලංකාව ඊයේ තරගයේ දී ලකුණු 193ක් හඹාගොස්... Read more
ඒකාබද්ධ විපක්ෂය ඊයේ රෑ රැස්වී ශ්‍රී ලනිප අගමැති ගැන කතා කරයිShiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) රාති‍්‍රයේ පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ සිදු කළ විශේෂ... Read more
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො.මිලියන 75 ක්Shiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 ශ‍්‍රී ලංකා රජය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය මාලා ව්‍යාපෘතියේ ක‍්‍රියාකාරකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඇ.ඩො. මිලියන 75 ක අතිරේක ණය මුදලක් ආසියානු... Read more
2017 දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 762ක්Shiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 762.06කට අධික බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි. දේශීය සංචාරකයින් පැමිණීම නිසා රුපියල් මිලියන... Read more
බෙල්ලන්විල හිමිගේ පරීක්ෂණය ගැටලුවක්Shiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 බෙල්ලන්විල විමරතන අනු නාහිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය කොළඹ නාගරික හසිදි මරණ පරික්ෂකවරිය ලවා සිදු නොකර බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂකවරිය ලවා සිදුකිරීමෙන් නීතිමය ගැටලුවක් මතු වී... Read more
සිරිපා කරුණාවට විශේෂ දුම්රියක් අද සිටShiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 ශි‍්‍ර පාද වන්දනා සමය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා උදෑසන කාලයේ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට පෙරවරු... Read more
ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි? මෙන්න හේතුවShiran VirajFebruary 17, 2018 by Shiran VirajFebruary 17, 20180 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (16) රාති‍්‍රයේ කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, අමාත්‍ය එස් බී දිසානායකගේ නිවසේදීයි. ජාතික... Read more
තීරණය කළ යුත්තේ ජනතාවයි – හිටපු ජනපතිනියShiran VirajFebruary 16, 2018 by Shiran VirajFebruary 16, 20180 පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (16) හිටපු ජනාධිපතිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්න කළා. ඒ, දිවංගත විජය කුමාරතුංගයන්ගේ 30 වන... Read more
අගමැති ඉවත්කළ හැකි ද – ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයිShiran VirajFebruary 16, 2018 by Shiran VirajFebruary 16, 20180 අගමැතිවරයා ජනාධිපතිවරයාට ඉවත් කළ හැකි ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ලබන සඳුදා (19) අධිකරණයට යාමට සූදානම් වේ. ඒ 19 වන ව්‍යවස්ථා... Read more
මහින්ද-කරු තවත් හමුවකShiran VirajFebruary 16, 2018 by Shiran VirajFebruary 16, 20180 කථානායක කරූ ජයසූරිය මහතා හා මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවීමක් අද(16)පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී හමුවී තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උපරිමයෙන්... Read more