July 7, 2026
Local NewsNews

ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි? මෙන්න හේතුව

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (16) රාති‍්‍රයේ කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, අමාත්‍ය එස් බී දිසානායකගේ නිවසේදීයි.
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට එහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේ. රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන්නේ නම් මෙවැනි කි‍්‍රයාමාර්ගයක් ගැනීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් එහිදී සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අලුත්ම Samsung Galaxy S10 දුරකථනය ලොවටම හඳුන්වා දුන් කතාව සිදු කළේ ලාංකාවේ තරුණියක් – විස්තරේ මෙන්න

Shiran Viraj

සිනමා නිළියක ලෙස ඇගයීමක් ලැබීම මගේ හීනයක්

Shiran Viraj

උද්ධමනය ඉතිහාසයේ වැඩිම අගයට… රජයේ වාර්තාව මෙන්න..

Shiran Viraj