ඊයේ පත්වීම ලැබු මුත්තු සිවලිංගම් අද ඉවතටShiran VirajFebruary 16, 2018 by Shiran VirajFebruary 16, 20180 ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයෙන් මුත්තු සිවංලිංගම් මහතා ඉල්ලා අස් වී තිබේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ගත් බව එම පක්ෂයේ මහ ලේකම් ආර්. තොණ්ඩම්... Read more
නිමල් අගමැති කරන්න එජාපයෙනුත් මන්ත්‍රීලා – එජාපය කැබිනට් එක හදයිShiran VirajFebruary 16, 2018 by Shiran VirajFebruary 16, 20180 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ද මන්ත්‍රීවරු 07 දෙනෙකු එක්ව ඇතැයි වාර්තා වේ.... Read more
අමාත්‍ය ෆවුසිගේ නඩුව ලබන 23 යළි කැඳවයිShiran VirajFebruary 16, 2018 by Shiran VirajFebruary 16, 20180 රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය... Read more
සන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්Shiran VirajFebruary 16, 2018 by Shiran VirajFebruary 16, 20180 තනි ආණ්ඩුවක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය තමන් සතු බව පෙන්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන් සූදානම් වෙමින් තිබෙනවාග ඊට මන්ත‍්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම... Read more
වියළි කාළගුණය හේතුවෙන් යලි මතුවන නටබුන්Shiran VirajFebruary 16, 2018 by Shiran VirajFebruary 16, 20180 මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පවතින වියළි කාළගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මටිටම පහළ බසිමින් පවතින බව විදුලි බල... Read more
ශ්‍රීලනිපය මහින්ද සමඟ අවබෝධතා ගිවිසුමකටShiran VirajFebruary 16, 2018 by Shiran VirajFebruary 16, 20180 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුව පිහිටුවීම සඳහා අද (15) අවබෝධතා ගිවිසුමකට යාමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා මිරර්... Read more
දේශපාලන අර්බුදය හමුවේ ‘රුපියල’ වාර්තා තබයි !Shiran VirajFebruary 16, 2018 by Shiran VirajFebruary 16, 20180 ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා නොවූ අන්දමින් මේවනවිට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතී. ශ්‍රී ලංකා මහබැංකු වෙබ් අඩවියට අනුව අද (පෙබරවාරි 16) ඩොලරයක ගැනුම් මිල... Read more
ජනතාව වෙනුවෙන් සංවර්ධනය ඉදිරියටම ක්‍රියාත්මක කරන්න-ජනපතිගෙන් උපදෙස්Shiran VirajFebruary 16, 2018 by Shiran VirajFebruary 16, 20180 රට තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ කිසිදු පසුබෑමක් ඇතිවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශ... Read more
වෙන වෙනම ආණ්ඩු පිහිටුවන්න යන ගමනට ‘චමල් සහ දිනේෂ්ගේ’ නම් කියමින් දුන් විසඳුමShiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 නව ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ වනවිට වෙන වෙනම සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාට... Read more
ඡන්දෙන් පස්සේ පළමු වරට කැබිනට්ටුව රැස්වෙයි (UPDATE)Shiran VirajFebruary 14, 2018 by Shiran VirajFebruary 14, 20180 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු කැබිනට් මණ්ඩලය අද (14) පළමු වරට රැස්වුණා. ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පෙරවරු 09.30ට පමණ කැබිනට් රැස්වීම ආරම්භ... Read more